
dura yan lanweela - mophyne lyrics
Loading...
පාසා නිම් නොහිම් තැන් පාසා
හාදු නිම්නෙන් මායා එන්න ළං ළං වීලා
ආල ගෙත්තම් සේනා
මීදුමේ පැටලීලා..
මාහා යාවීලා..හීනේ පාවීලා..
නෙතු මායම් කෝ
නෙක සායම් ගෑ..
මන්දාරම් හෝ
වැහි බේරුම් නෑ
නුඹ ගාවින් නම්
දුර මා යන් නෑ
දුරු පාරේ…හෝ….
ඒ යාමේ පවා
නොනිදා රෑ පුරා
නුඹ හා මා , සැනසීලා මුළු ලෝකෙන් එහා
මාගේ වෙලා, දෑතින් දරා
දැවටීලා මග පීරා දුර යන් ළං වීලා
සීමා නිම් තෙරින් පිටවීලා
යං සොයන් පෙම් මේලා
හීන මංපෙත් පීරා
සාගරේ රැළි සේමා
හීන සිත්තම් හෝරා
මා හා යාවීලා, හීනේ පාවීලා
නෙතු මායම් කෝ
නෙක සායම් ගෑ..
මන්දාරම් හෝ
වැහි බේරුම් නෑ
නුඹ ගාවින් නම්
දුර මා යන් නෑ
දුරු පාරේ…හෝ….
ඒ යාමේ පවා
නොනිදා රෑ පුරා
නුඹ හා මා , සැනසීලා මුළු ලෝකෙන් එහා
මාගේ වෙලා, දෑතින් දරා
දැවටීලා මග පීරා දුර යන් ළං වීලා…
Random Song Lyrics :
- te vejo - hadassah perez lyrics
- chevalier (esquisse n°7) - leme (leme.wav) lyrics
- é na minha presença (part. sarah farias) - ruthe dayanne lyrics
- greenish - lajti barni lyrics
- chicken got me clickin' - mc holocaust lyrics
- детство.мп3 (sped up) - full smena lyrics
- унция (ounce) - 2woslimey lyrics
- chakra - len (uk) lyrics
- ator principal - roberto villar lyrics
- ntabezikude - by4 lyrics