
gajaman nona | ගජමන් නෝනා - nadini premadasa lyrics
[intro: clewz]
oh yeah, clewz baby
ill noize rock in the buildin’
you know what it is
[chorus: nadini]
කවි තාලෙට ගයනා මම වෙන්නද ගජමන් නෝනා…
කවි තාලෙට ගයනා මම වෙන්නද ගජමන් නෝනා…
දෙනිපිටියේ නුග රුක වාගෙ, පෙම පිරුන කවි සිත මාගෙ
එක රෑකට ලියනා කවි රැසකට එළීවැට ඔනා…
එක රෑකට ලියනා කවි රැසකට එළීවැට ඔනා…
[verse: nadini]
ළගට කතාකර මූණ බලාගෙන ආළ කතා කියනා…
ළගට කතාකර මූණ බලාගෙන ආළ කතා කියනා…
රූප වශී කොට, ගාල කඩාගෙන පාර පුරා දුවනා…
රූප වශී කොට, ගාල කඩාගෙන පාර පුරා දුවනා…
[chorus: nadini]
කවි තාලෙට ගයනා මම වෙන්නද ගජමන් නෝනා…
කවි තාලෙට ගයනා මම වෙන්නද ගජමන් නෝනා…
දෙනිපිටියේ නුග රුක වාගෙ, පෙම පිරුන කවි සිත මාගෙ
එක රෑකට ලියනා කවි රැසකට එළීවැට ඔනා…
එක රෑකට ලියනා කවි රැසකට එළීවැට ඔනා…
[rap: clewz]
now, let me take you back to history
rememb, how ladies were misteries
they burn your sistermissy
when she look in to the eye
you want to stay your hickery, d*ckery
so many fish in the sea!
but a queen like you only fit for me
we could ride all night
cause i’m high on crease
i’m loving it when you’re top of me
[verse: nadini]
ඇළපාත සොයාගෙන යහන පුරා මම රෑක බලා සිටියා…
ඇළපාත සොයාගෙන යහන පුරා මම රෑක බලා සිටියා…
ළග පාත නිසා දුර බෝම ගියා මම දෑල බිදී තිබුනා…
ළග පාත නිසා දුර බෝම ගියා මම දෑල බිදී තිබුනා…
[chorus: nadini]
කවි තාලෙට ගයනා මම වෙන්නද ගජමන් නෝනා…
කවි තාලෙට ගයනා මම වෙන්නද ගජමන් නෝනා…
දෙනිපිටියේ නුග රුක වාගෙ, පෙම පිරුන කවි සිත මාගෙ
එක රෑකට ලියනා කවි රැසකට එළීවැට ඔනා…
එක රෑකට ලියනා කවි රැසකට එළීවැට ඔනා…
කවි තාලෙට ගයනා මම වෙන්නද ගජමන් නෝනා…
කවි තාලෙට ගයනා මම වෙන්නද ගජමන් නෝනා…
[outro: clewz]
yeah, another one baby
you know what it is
yeah nadini, clewz
ill noize records
react!
Random Song Lyrics :
- try try try - jamaram lyrics
- thank you jesus (live) - hillsong worship lyrics
- yaa i get it - shad lyrics
- dont know about you - cold hart lyrics
- trouble man - sho lyrics
- para conquistarte - banda san jose de mesillas lyrics
- life (radio edit) - haddaway lyrics
- en drøm - 2rriz lyrics
- brockenheim - frau potz lyrics
- yerinde duramayan adam - serdar ateşer lyrics