
punsada rata - nirosha virajini lyrics
Loading...
පුංසඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ…
රංකෙඳි සේම රංවන් ඉරිඟු ඉබිනවද…
තුන්යම හීන දැකදැක මොටදැයි ගෙදර ඉඳ…
රංකද තාම පැල් රකිනවදො නිදි නැතුව…
නිල්තරු රෑන ඉඟිබිඟි පාන අහස යට…
පිල්කඩ උඩම ඇලවි ඉන්න හිතයි මට…
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට…
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට…
පුංසඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ…
රංකෙඳි සේම රංවන් ඉරිඟු ඉබිනවද…
තුන්යම හීන දැකදැක මොටදැයි ගෙදර ඉඳ…
රංකද තාම පැල් රකිනවදො නිදි නැතුව…
රංකඳ සේම පිංසර මාගේ ඇතු නිදන…
රංමල් යහන හීනෙන් දකින පින පමන…
තුන්පත් රෑන වේදො කොහොම අප දෙදෙන…
රංකැටි පුතුට ඉඩ මදිවාද සගේ යහන…
පුංසඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ…
රංකෙඳි සේම රංවන් ඉරිඟු ඉබිනවද…
තුන්යම හීන දැකදැක මොටදැයි ගෙදර ඉඳ…
රංකද තාම පැල් රකිනවදො නිදි නැතුව…
Random Song Lyrics :
- type of time - dave east lyrics
- lost. - j-primz lyrics
- pain - yvng bullfrog lyrics
- la vue du sang - georgio lyrics
- dig up the dead - september stories lyrics
- niggas ain't ready - maino lyrics
- move - jazz spastiks lyrics
- would ya would ya baby - the jackson 5 lyrics
- ooh la la - david brent lyrics
- grown - zane (london) lyrics