
ahanna - nxtime lyrics
[verse 1: doxi]
අහන්න බැරිනම් වැලලියන් මල්සින්දු වත්තේ
පැනලා මැරියන් මේ rap කන්දෙන්
උඹ ඉන්නේ නම් වගේ බොරු අලි වංසෙන්
පැලියන් කන් බෙර kilobeats සද්දෙන්
පැත්තෙන් දෙන්නෙපා, පැත්තෙන් මං ඉන්නකං
goldmine, structure, nxtime එක්ක නම් වලියට වරෙන් උඹ කන්න බලන්
හැංගෙන්න බැරිනම්, run run run run දුවපං
කලිසම පැටලිලා වැටෙයි කල්ල*වඩන්
අපි ඔක්කොම පරණ*අළුත් ඉස්කෝලේ
කෝ යාළුවො උඹේ? නෑ! අතුරුදහන්
කොයි කාටත් බෙදුවත් සම්බෝලේ
බෙදන්නේ මේක එකම එක හැන්දෙන් මං
දැන් දැන් දැන් දැන් දැන් දැන් අඬපන්
උඹේ කෙල්ල මේ lap එකේ bounce වෙනකං
බලන් ගොස්තිය මගේ * ගැම්මට ඉන්නේ මගේ වටේ
පිං පාටයි පන්සල වගේ * දුන්නොත් දෙන්නේ දාලා දන්සල වගේ
රැප් තිත්ත නෑ මගේ * ඔය බාගෙට තම්බපු ඉන්නල වගේ
කනට සීතල පැණි වක්කර දෙන්නම් අක්කර ගානක රැප් ඉල්ලමෙන් අපේ
වෙයන් අනිත් උන්ටත් පාඩමක් * උඹ ආවේ ලොකුම කටු කාල නම්
අත නොහැරම උඩුගම් පීනපන් * ජය වේවා උඹට මේ වාරේ නම්
කාපු කටු ගොඩ ගහල මං මේක රැපට හදපු පාලමක්
ඔක්කොම අනිත් උන් ඔය කාලකන්නියන් හැමිනියන් නියන් කාලේ done
මුල් ආසන පැත්තක තියා * පැත්තක් ගියත් * ඇත්තක් කියා
ඇත්තක් කියා පැත්තක් ගියා කියා * සැලෙයිද කවදාවත් මේ doxiයා
මට කියයි ‘මූ පිස්සෙක්’ කියා * බැනලත් වැඩක් නෑ උන්ට dyslexia
දැක බලාගනින් තද howling husky gang pack
structure ඉස්කෝප්ප ආසියා
[verse 2: structure_ms]
වුනත් බර ඔලුව බටහිරට වෙනසක් පේන්නෑ කඳෙන්
මුලින් සමාජේ ගැන කියවන්න කලින් බැහැපන් හඳෙන්
මුතු තියෙයිද කියන්න බෑ පිටින් බලල ඇත් දලෙන්
මුතු ඇතත් නැතත් දැන් නැගිට්ටවන්නද වලෙන්?
පාදම බොල්, ගොඩක්උන් ගහගෙන යන එන රැල්ලෙන්
රැල්ල දැන් සැර වැඩයි පොඩි ළමයි අහකට වෙයන් වැල්ලෙන්
උස යන ප්‍රමානේ කොහොමද උඹ මනින්නේ දල්ලෙන්
කොහොමත් බාගෙට බාගයක් ගෙඩි බෝල් ඔය වල්ලෙන්
උඹ දන්නැති පාරක් නම් පරිස්සමෙන්
උඩින් කාඩාන වැටුන්නෑ ආවේත් හෙමෙන්
තේරෙන්න කිව්වේ සිංහලෙන්, කාටත් රැපෙන්
හැකි තරමට දුරස් ව ඉඳින් අපෙන්
පැල්ලම් මැකේන්නෑ වැදුනොත් රැප් නම් කසෙන්
උඹේ මල අමතකයි එක ම’සෙන්
පුරවන්නම් ඔය කන් ඕනේ රසෙන්
පෙළගැසෙන් එක එකා පසු පසෙන්
අපේ රැප උඩ එද්දී * වදන් දෙන්නේ නවතන්න බෑ doxi
සෙල්ලම් නෑ එක්කලා goldmineish
මතක් කරලා ලියල තියපන් උඹේ death wish
dummies උස්සලා කරපු videos චී
සිංහලත් බෑ * උඹේ රැපෙත් බැරි english
talka නම් rich කැටයම් හෙන cheap
කොටුවෙන් gucci belts? b*tch please..
Random Song Lyrics :
- based - lil b lyrics
- olderskool - bradstam lyrics
- ponte pa eso - el mayor clásico lyrics
- sellaista on c'est la vie - pauli hanhiniemi lyrics
- ready to call this love - mika lyrics
- toma mis manos - willie colón lyrics
- run away - coma6 lyrics
- tazı - 9hmet lyrics
- pardon me, ray - the gitch your own band lyrics
- conscious - charles hamilton lyrics