
anawaratha - nxtime lyrics
b*tch ඇයි විකාරෙන්
මගේම පාරේ
අනවරතෙන්
අල්ලයි එන වාරේ
මගේ අවතාරේ
අල්ලයි එන වාරේ
අනවරතෙන්
මගේ අවතාරේ
b*tch ඇයි විකාරෙන්
මගේම පාරේ
මගේ අවතාරේ
අනවරතෙන්
අල්ලයි එන වාරේ
අල්ලයි එන වාරේ
මගේ අවතාරේ
අනවරතෙන්
ඉලක්කේ නම් මරන් කන් අල්ලන් හොයන්
ග්‍රහලෝක හොල්ලන් මේ මං
ඉන්නම් තදින් මග රැකන්
උඹ එන තුරා
විරාමයක් දැන් නම් ඕනේ නෑ මටත්
ආකාශ ගංගා තරම්
මේ විසිරෙන ගෙල සිඳන්
සංතෘෂ්ටිය කරා
උරගාල බලන්න කගේද වාසනාව
දුර අවේ නෑ යදින්න කගේවත්ම ගාව
පුරසාරම් අහන්නට හොයාගනින් වෙන කාව
අවාසනාව උබගේ ලගදී පැතිරෙයි රාව
හැඩයිද පින්තුරේ බලන් මුල් පිටුවේ පලවුනාම
ගෙවන්න පොලිය වැඩියෙන් ගිණුම බැර වුනාම
තැවෙන්න වෙලාවක් නැති වෙයි පසුව වැරදුනාම
නැසෙන්නේ උබෙම උගුලෙන් වටන්න සැරසුනාට
උබ වුනත් බන් කවුරු කාගේ කවුරු වැඩක් නෑ කරුණු
තනියෙන් උගත අයනු ආයනු සිතුවිලිනම් දරුණු
ඒ කාලේදී තැවුණු හිතක් මේ මුවහතින් දැන් වැඩුනු
ප්‍රතිරුපෙටයි පළුදු මගදී හැරුනොත් හැපිලා බලමු
ඉලක්කේ නම් මරන් කන් අල්ලන් හොයන්
ග්‍රහලෝක හොල්ලන් මේ මං
ඉන්නම් තදින් මග රැකන්
උඹ එන තුරා
විරාමයක් දැන් නම් ඕනේ නෑ මටත්
ආකාශ ගංගා තරම්
මේ විසිරෙන ගෙල සිඳන්
සංතෘෂ්ටිය කරා
උබ එන තුරා ඉදි මග බලා
දින යව යවා
නැත්නම් එමි හොයා අද හෙට තියා
උබේ හෙනහුරා
ඉලක්කේ නම් මරන් කන් අල්ලන් හොයන්
ග්‍රහලෝක හොල්ලන් මේ මං
ඉන්නම් තදින් මග රැකන්
උඹ එන තුරා
විරාමයක් දැන් නම් ඕනේ නෑ මටත්
ආකාශ ගංගා තරම්
මේ විසිරෙන ගෙල සිඳන්
සංතෘෂ්ටිය කරා
ඉලක්කේ නම් මරන් කන් අල්ලන් හොයන්
ග්‍රහලෝක හොල්ලන් මේ මං
ඉන්නම් තදින් මග රැකන්
නොමියෙන තුරා
Random Song Lyrics :
- a sick death - violet dread lyrics
- лигалайз (ligalize) - babangida lyrics
- go crazy (live at npr tiny desk, 2024) - jeezy lyrics
- honour, power, glory - glyph lyrics
- п0вторрр%3rror - sd3k lyrics
- one shot - chad greene lyrics
- rc13 - mussoumano (mussa) lyrics
- ноты (notes) - громче! (gromche) lyrics
- pain - lucas nino lyrics
- shitplug pra iki - frinx lyrics