
aragala - nxtime lyrics
හැමදාමත් වගේ ආවේගයක්
හදනට හරි ක්‍රම වේදයක්
අනවශ්‍යි ඇති කරනට බේදයක්
ඉතිහාසේ අලුත් කරනට පරිචේදයක්
ඇති රටේ ඔලු වනසන එක කේදයක්
ඇත්ත වසාන පෙන්නන්නේ ඇයි වෙන දෙයක්
රටින් ගෙනාව ජරාව කාවැදී හිසක්
එතෙක් මුසාව වසාන දුර්වල හිතක්
එකක් දෙකක් නෙවෙයි ගොඩක් රටෙම තරුණ ජිවීත ගොඩක්
විකුර්ති කරන්නේ ඇයි තව තවත් කඩ ඉමක්වත් වෙලා නෑ සමත්
තනිව අරගලෙන් නැත පලක් ඇරයුම් හරි ගැසෙනට පෙළක්
විකාර එලවා ගහමු වැටක් එක්වෙලා හදමු රැපට හෙටක්
උබත් මමත් දන්නේ නැ ආවද කුමකට
කිසිවෙකු දන්නේ නැ නවතින්නේ කොතනද
ඉන්න තුරු මේ කන හුරු කලේ රැපටම
අපිත් අවා අරන් යන්න රැප තව උඩටම
මේක රැපට පුරුදු වුන කනක්
ගැලවෙන්න බෑ හා වෙලා රැපත් මමත්
කොල්ලෝ කෙල්ලෝ ගෙමට එකතු වෙලා කලක්
ඇදන් යන්නේ ඇඩියාවට ඉඩ නෑ තවත්
මෙහි බොහො ඇති වෙනසට අකමැති ගොඩක්
හුරු වෙන්න කරනවා අපි තව අරගලක්
ලේසියට කලින් හදලා තිබුනා ඉනිමගක්
අවසර වෙන්නයි අරන් යන්න තව හුග දුරක්
හෙළ රැප උපත කොළඹ ඇදෙයි හතර කොනට ආයේ නතර නොවන
පෙර දින කකුලෙන් අදින පිළිකුලට බලන මුණු රැපට රවන
මකන් සිතුවිල්ලන් බොලද දමා පිළිල වලක විකුර්තේ මවන
අපි අපෙම ගමන බර කරට රැගෙන හොදින් උගෙන පමණ
මුල මැද අග හොද හැටි වැට හෙනවද
අද වැටුනම හෙට උබ පසු තැවුනද
වැටි වැටි නැගිටින්න දුක හුරු කෙරුනද
උබ ගැන උබටම පිලි කුලක් දැනුනද
උබත් මමත් දන්නේ නැ ආවද කුමකට
කිසිවෙකු දන්නේ නැ නවතින්නේ කොතනද
ඉන්න තුරු මේ කන හුරු කලේ රැපටම
අපිත් අවා අරන් යන්න රැප තව උඩටම
Random Song Lyrics :
- élőhalott - m-shey lyrics
- rothschild - putak lyrics
- un ratito - alok, luis fonsi & lunay lyrics
- award tour - tribe call”d quest lyrics
- to love you (black&white) - john jin han lyrics
- round of applause - token lyrics
- super gremlin freestyle - slatt zy lyrics
- junk life - brett dennen & matt nathanson lyrics
- bear witness - black beach lyrics
- hipnosis - shaolin monkey lyrics