
kaala walaapata - nxtime lyrics
[chorus: doxi]
නවතන්න කියා නුඹ ආයේ කතාකර මා හිත කළඹා
නුඹේ ත්‍යාග කුණාටුවේ කාළ වළාපට මා හිස වටලා
දුර හීන තියා, ළඟ පාර හොයන්නට බෑ අත*පත ගා
නුඹේ ත්‍යාග කුණාටුවේ කාළ වළාපට මා වටබැඳලා
[verse: doxi]
දැන් ඇත වෙස් පෙරලා * නුඹ එක්ක චෙස් ඇදලා
මට ඇති මට හති මගේ දැන් ඔලුව විකාරයි
මම පැතුවේ එකම එකයි hi!!
උඹ ගෙතූ බොරුම ගොඩායි. නයි!!
‘සමාවෙන්න මට’ කියද්දී නම් මාරයි!
අහුවෙයිද ඔය උගුලට මං ආයි?
[pre chorus: chamathkara perera]
ඇස් ගැටෙනා වාරයක් ගානේ හීන ගෙනා තරම්
නුඹ ගැන අමතකයි දැන් ආයේ * පෙර හීනෙම මං
නුඹට මාව ආයේ ඕනේ උනාට නම්
අවසානයි අපේ අවසානේත් * පාඩුවේ ඉඳින්!!
[chorus: doxi]
නවතන්න කියා නුඹ ආයේ කතාකර මා හිත කළඹා
නුඹේ ත්‍යාග කුණාටුවේ කාළ වළාපට මා හිස වටලා
දුර හීන තියා, ළඟ පාර හොයන්නට බෑ අත් පටලා
නුඹේ ත්‍යාග කුණාටුවේ කාළ වළාපට මා වටබැඳලා
[verse: structure]
මැකුවා මතකයි අපේ පින්තුර
උබ නැවතුනත් මම අයේ ගිහින් දුර
වැළපෙන් නෑ මම තැන් වල රිදුන
අයෙත් ඒ කුණු අවුස්සන්නේ විහින් නුබ
විරුද්දව හීනෙන් කීද්දුව
ගොඩක් අය සතුටෙන් ඇති එ හීල්ලුව
මම ගතින් දුර වගේම හිතින් දුර
මේක තමා මගේ අවසාන තීන්දුව
[pre chorus: chamathkara perera]
ඇස් ගැටෙනා වාරයක් ගානේ හීන ගෙනා තරම්
නුඹ ගැන අමතකයි දැන් ආයේ * පෙර හීනෙම මං
නුඹට මාව ආයේ ඕනේ උනාට නම්
අවසානයි අපේ අවසානේත් * පාඩුවේ ඉඳින්!!
[chorus: doxi]
නවතන්න කියා නුඹ ආයේ කතාකර මා හිත කළඹා
නුඹේ ත්‍යාග කුණාටුවේ කාළ වළාපට මා හිත වටලා
දුර හීන තියා, ළඟ පාර හොයන්නට බෑ අත*පත ගා
නුඹේ ත්‍යාග කුණාටුවේ කාළ වළාපට මා වටබැඳලා
[verse: doxi]
දැන් ඇත වෙස් පෙරලා * නුඹ එක්ක චෙස් ඇදලා
මට ඇති මට හති මගේ දැන් ඔලුව විකාරයි
මම පැතුවේ එකම එකයි hi!!
උඹ ගෙතූ බොරුම ගොඩායි. නයි!!
‘සමාවෙන්න මට’ කියද්දී නම් මාරයි!
අහුවෙයිද ඔය උගුලට මං ආයි?
Random Song Lyrics :
- χειμώνας (heimonas) - kitrina podilata lyrics
- 200 - glass beach lyrics
- приветствие (greetings) - игорь кущев (igor kuschev) lyrics
- tea time (interlude) - zoldxx lyrics
- ff (フォルティシモ) - hound dog (jpn) lyrics
- lost in the fog - sinner a.d. lyrics
- call it love - filipa lyrics
- unclear conversions - antigama lyrics
- шарлотка (charlotte) - nebezlishnego (небезлишнего) lyrics
- cbfw - sett lyrics