
urume le wala - nxtime lyrics
(chorus)
උරුමේ ලේ වල (උරුමේ ලේ වල )
උරුමේ ලේ වල (උරුමේ ලේ වල )
උරුමේ ලේ වල (උරුමේ ලේ වල )
උරුමේ ලේ වල (ලේ වල ලේ වල)
වෙලා නෑ පරාද (නෑ)
සිංහල ලේ මගේ ලඟ (සිංහල)
පෙන්නන්නම් බොලාට (බොලාට බොලාට)
ගෙනාව ලේ වල බල (බල)
(verse: doxi)
ලේ වල උරුමේ ලේ වල බල
පෙන්නන්නම් හිමි වගේ සුමංගල
පණ යන්න කලින් පණ දීලා හරි
රැක ගන්නේ මගේ රට බල වලින් සිංහ ලේ වල
කොන්ද පණ ඇති උන් ඇයි දැන් වෙලා ඉන්නේ කේවල?
කෑ ගහපං සද්දෙට මං සිංහල
බැහැපන් සංවාදේට එකට ගේමට
තොපේ අමන ගති නම් තිතට
බමණ මතින් නම් එකට
තොපිලට මුල අමතකයි කැතට
හැදෙමු සිංහල උන් දැන් වත් බං එකට
තොපිලට වටින්නේ තොපි ජීවිතේට වැඩිය
නැවෙන්නේ බෝතලේට 1000ට
රට කන රට හරක්ට දීල චන්දෙ
පස්සේ අඬන්නේ ඇයි තව දුකට
අපි නම් දන්නෙම නෑ (මම බබා)
මොනවත් උනාම කියන්නේ
උන් නම් බං ඒවාට නෑ (තාත්තා කිව්වේ)
ඇත්තනේ අපේම වැරදි
මේක නම් හදන්න බෑ
කියලා හිතන එකමයි අපිට තියෙන ලොකුම අවුල හිතුවොත් බැරිම නෑ නෑ නෑ නෑ
(chorus)
උරුමේ ලේ වල (උරුමේ ලේ වල )
උරුමේ ලේ වල (උරුමේ ලේ වල )
උරුමේ ලේ වල (උරුමේ ලේ වල )
උරුමේ ලේ වල (ලේ වල ලේ වල)
වෙලා නෑ පරාද (නෑ)
සිංහල ලේ මගේ ලඟ (සිංහල)
පෙන්නන්නම් බොලාට (බොලාට බොලාට)
ගෙනාව ලේ වල බල (බල)
(verse: structure)
සොක්කෝ පොර වෙන්නේ කබ්බෝ දඟලන්නේ
සිංහයා නැගිටිනකන්
නෑ මං නවතින්නේ නැ මං අතාරින්නෙ
හදවත නවතිනකන්
සිංහ දජ ලෙල දෙන මේ පොළොවේ
ඉර හඳ පවතිකන්
සටන් කරන්නේ මං රැක ගන්නේ රට
අන්තිම ලේ බිඳ වෙනකන්
බලං ඉන්නේ වරදිනකන්
බලං ඉන්නේ පරදිනකන්
එකා වගේ ඉන්නවනම් හැමෝම
මොනාද කරන්න බැරි බං
රජ වෙලා ඇයි මේ පඹයන් ?
නවත්තපන් ඇති සමයං!
රට කරගන්න බැරි නම් අදම
රටෙන් පිටවෙලා පලයං!!!
(verse: goldmineish)
සිංහයයි රජා කැලේ ඇයි මේ??
වල් ඌරන් වැජඹෙන අරුමෙ
අපිත් ඉන්න රට මේක අපෙත් රට
එහෙම හිතෙද්දි නම් මරුනේ??
දිව්‍ය ලෝකේ ගියත් කර්මේ
උඹ පස්සෙන් ඒකයි ධර්මේ
අපි උපන් රට මේක මගේ රට
නිකං නෙවෙයි අපේ උරුමේ උරුමේ
(chorus)
උරුමේ ලේ වල (උරුමේ ලේ වල )
උරුමේ ලේ වල (උරුමේ ලේ වල )
උරුමේ ලේ වල (උරුමේ ලේ වල )
උරුමේ ලේ වල (ලේ වල ලේ වල)
වෙලා නෑ පරාද (තවම නෑ)
සිංහල ලේ මගේ ලඟ (සිංහල)
පෙන්නන්නම් බොලාට (බොලාට බොලාට)
ගෙනාව ලේ වල බල (බල)
Random Song Lyrics :
- fifteen blows - worthikids lyrics
- mercy 2019 - soppgirobygget lyrics
- audi - vonte* (rapper) lyrics
- tnm32stelvsundast.mp4 - petrhaha lyrics
- bilo bi super - magazin lyrics
- yuhhhh - 1600j lyrics
- miss out on ya - avian greys & rumors lyrics
- joe hill"s ashes - otis gibbs lyrics
- hiawatha - haustor lyrics
- exotic 2 - nle choppa lyrics