lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

usain bolt (උසේන් බෝල්ට්) - pazi, smokio & tee ceee lyrics

Loading...

[chorus: pazi]
change බ්‍රෝ නෙවෙයි මේවා same flows (same flows)
සීන් එකේ කොහොමත් අපි main role (main role)
race nothing like usain bolt (usain bolt)
අපි changed බ්‍රෝ පදින්නේ plane හෝ range ro’ (skrrt)
change බ්‍රෝ නෙවෙයි මේවා same flows (same flows)
සීන් එකේ කොහොමත් අපි main role (main role)
race nothing like usain bolt (usain bolt)
අපි changed බ්‍රෝ පදින්නේ plane හෝ range ro’ (skrrt)

[verse 1 : tee cee]
cee තාමත් ඉන්නේ සාමෙන් සැපෙන් බ්‍රෝ !
guess who’s back again ඕයි!
ගේමට ගේම , එකෙන්ම දෙන වදන්, බිම් බෝම්බ
සෙල්ලමේ king kong මං
මට ආස නෑ කපන සල්ලි වැස්සට තෙමෙන්න
ඔන්නැ මට raincoat
tornado කුනාටු මැද්දේ ඇවිද්දේ අපි නෑ දැක්කේ පාට හතේ rainbow
on beast mode
පරිස්සමින් දාද්දි cheap talks
කඩලා නෑ හුත්තෝ g*codes
කොහොමත් අපි මේ film එකේ main role
අඩෝ සෙල්ලමේ කගවෙනෝ වගේ
ගේමක් නෑ ! we dem boyz, all these real n*ggas, they know!
game on! game over!
don’t play with my dawgs, they rip you to pieces
they call me black jesus
මේ සෙල්ලමේ රෝමේ මං, zeezir!
straight up!
[chorus: pazi]
change බ්‍රෝ නෙවෙයි මේවා same flows (same flows)
සීන් එකේ කොහොමත් අපි main role (main role)
race nothing like usain bolt (usain bolt)
අපි changed බ්‍රෝ පදින්නේ plane හෝ range ro’ (skrrt)
change බ්‍රෝ නෙවෙයි මේවා same flows (same flows)
සීන් එකේ කොහොමත් අපි main role (main role)
race nothing like usain bolt (usain bolt)
අපි changed බ්‍රෝ පදින්නේ plane හෝ range ro’ (skrrt)

[verse 2 : pazi]
මේවා වචන විදිනවා machine bro
matchin’ no
පැන්නේ නැනේ කොහොමත් මැදින් ඩෝ
who’s f*cking king bro? මේ ලිං මෑඩි ගෙම්බෝ !
පැහැදිලි නෑ චරිත බෝල ළග දන්නෝ මං දන්නෝ !
“joy kinder” නෙවෙයි ආස “kandos”
අතිජාත මිතුරෝ වෙනස් වුණා mango
ගැළපෙන්නේ නෑ කැලෙන් ආවම congo
බෝල original බන්දු වගේ නෙවෙයි bindoo bindoo!
මට ලෙඩක්, මම ලෙඩෙක්, වෙදෙක් වුනත් හැදෙයි headache
පරිස්සමෙන් මගේ ඇගෙත් ඉදියි බලන් ගාරා යකෙක්
වද්ද ගනියි අපේ වදන් කොහොමත් මේකේ එකෙක් දෙකෙක්
chain පන්න ගත්ත ගමන් කටට නෑ break මගෙත් !
smokaa, pazi, teecee, diss නෙවෙයි කළාකෘති!
නාය යන්නේ කදු ගංගා පායපු වළාවකින්
බෙහෙත් course කරයි ඉතිං
pazi flows catchy catchy
වසන් වෙලා බලන් හිදින්
අපේ වදන් වගේ වැසි
[chorus: pazi]
change බ්‍රෝ නෙවෙයි මේවා same flows (same flows)
සීන් එකේ කොහොමත් අපි main role (main role)
race nothing like usain bolt (usain bolt)
අපි changed බ්‍රෝ පදින්නේ plane හෝ range ro’ (skrrt)
change බ්‍රෝ නෙවෙයි මේවා same flows (same flows)
සීන් එකේ කොහොමත් අපි main role (main role)
race nothing like usain bolt (usain bolt)
අපි changed බ්‍රෝ පදින්නේ plane හෝ range ro’ (skrrt)

[verse 3 : smokoi]
බඩුගන්න අවේ පෙන්දෝ
මං දන්නේනෑ උන් දෙන්නා උපන්නේ සව් දියෙන්දෝ ?
නැත්නම් පොල් කිරෙන් දෝ ?
සිහින්දෝ? අසින්දෝ?
එකෙන් මේකෙන් කොකේන් හෝ
b*tch, game on! – you lame hoes
your brain rot – my flame hot
you play wrong – you fade off
f*ck all your gay songs!
( yeh gang member wannabe bachcho ko dekhto!
මේ ගැන්ග් මෙම්බර් වෙන්න හදන පැටවු දිහා බලපං )
( himmat ho to akoon se akoon ko dekho
ගැම්මක් තියනවා නම් ඇස් දෙක දිහා බලපං )
( aur tera yeh game mere saamane bhi khelo
උඹලා දාන සෙල්ලම මගෙ ඉස්සරහාත් දාපන් )
( “khoobsoorat hai!” ab bhi kachara ho to phenko
ලස්සනයි තමයි හැබැයි කුනු නම් විසි කරපං )
ඇස් වලින් උන්ගේ නොපෙන්වූ දේ පේනෝ
ඇහුවොත් දොරේ ගලයි! දැක්කොත් වෙලේනෝ
ඇවිස්සු සියල්ලනට ලක් වෙන්නත් වෙනෝ
තිස් දෙකක් හොයපල්ලා දත් දෙන්න ලේනෝ
මන් මත් වෙන්නයි ආස * රැප් මත්තෙමයි කැප
දේවදත් වෙන්න ආස නෑ * බෝසත් බවයි සැප
මුසවයි, මුලාවෙහි ලු උබලා ගාවයි සැක
වස විස දන (+) කුහක කම තමයි ට්‍රැක
එල්ලී බිව් කුඩෑල්ලෝ කකුල් වල ලේ
ගැලවන්නේ අතුල්ලලා සක්වල ගලේ
ගරහන්න උපන් උන් අකුල්ම ලතේ
පව් තොපි පලයව් අතුල්ලන් අතේ
හුත්තෝ මුසිල,තොපි ඔච්චර චුටිද?
හරිම අපුරුයි,කාපල්ලා අසුචිම
අබුද්ධස්ස කලේ ලබුත් තිත්ත වූ විට
තොපි වගේ ගොතයොත් වෙයි තමයි පුජිත! තු විතරක් !!

Random Song Lyrics :

Popular

Loading...