
eka dawasaka - prageeth hapuarachchi, tharusha maduhansa & kethmina nadun lyrics
Loading...
එක දවසක මාගේ හිතලග
දැවටුනු හසරැල්…
අද නොකියම යන්න පාවී
දුරකට සුලගින්..
සටහන් ඇති ප්‍රේම දිනපොත
පිටු විසිර ගිහින්..
සදවත ඔබ මාගෙ අහසින්
අද මැකිලා ගිහින්..
තරු දිලෙනා වරුවක මොහොතක් ඇවිදින් මට තුරුලු වෙමින්…
පෙර වාගෙ රතු කම්මුල් පෙති තෙමන්න හරි ආදරයෙන්…//
අත් පටලන් ඇවිදපු මාවත්
පපු තුරුලක සුව විදි යායක්
ගෙන දෙන්නට බෑ පෙම්වන්තියෙ දැන්…
ඔහු සමගින් ඇවිදින මාවත්
මතකයේ නැතිවාදෝ තාමත්
නුඹේ සුවදට මා පෙම් කරපු තරම්…
තරු දිලෙනා වරුවක මොහොතක් ඇවිදින් මට තුරුලු වෙමින්…
පෙර වාගෙ රතු කම්මුල් පෙති තෙමන්න හරි ආදරයෙන්…//
Random Song Lyrics :
- milo - quilt lyrics
- bodies - remastered version - sex pistols lyrics
- alles versucht (2.0) - maxim lyrics
- dope lines - lil b lyrics
- bagfull of stoke - patric bernier lyrics
- the muffin man - the countdown kids lyrics
- jdb - nøva lyrics
- 8 mile: lyckety-splyt vs b-rabbit - eminem lyrics
- ¿dónde estabas tú? - omara portuondo lyrics
- dtb (bmf) - reign lyrics