lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

adare lal - pramoth ganearachchi , poorna sachintha , wenusara vindana lyrics

Loading...

සැමදා එක විලසේ නැත කැලබි සාගරේ
විදිනා දුක සැප සේ විද ගනිමූ ජිවිතේ
රජිදා දුගියෙකු වී අත පා හැක මාවතේ
සිටිනා තුරු මෙලොවේ දිය යුතුමයි ආදරේ
තුටිනා තොලගා රස විදිමු මීවිතේ
කරදර බාදක අමතක කර මේ ලෙසේ //

යං යං යං විද විද යං
මල්වන් මල් ජිවිතේ මල්
ලං ලං ලං ලං අපි වෙමු ලං
දිවි අඇති කල් ආදරේ ලල්
කිසිදා නැත සැලුනේ මාරුතයේ
ගලනා ගග ගැලුවේ හිතුමතයේ ලෝතලයේ
ඇතිදා දිය යුතු වේ ලොබ නොම වී කාසියේ
හදුනා ගත යුතුවේ ළඟ ඇති උන් වාසියේ
තුටිනා තොල ගා රස විදිමූ මිවිතේ
කරදර බාදක අමතක කර මේ ලෙසේ //

යං යං යං විද විද යං
මල්වන් මල් ජිවිතේ මල්
ලං ලං ලං ලං අපි වෙමු ලං
දිවි ඇති කල් ආදරේ ලල්

තුටිනා තොලගා රස විදිමු මීවිතේ
කරදර බාදක අමතක කර මේ ලෙසේ //

යං යං යං විද විද යං
මල්වන් මල් ජිවිතේ මල්
ලං ලං ලං ලං අපි වෙමු ලං
දිවි ඇති කල් ආදරේ ලල් //

Random Song Lyrics :

Popular

Loading...