
කිලො වලින් අමතා (kilo walin amatha) - prasa kg lyrics
[hook: prasa kg]
කිලො වලින් අමතා, රැප් ගීත කතා
දුක නවතා නවතා , සංගීත රටා
තනි නෙතට ඇඬෙන සංගීත රටා
රැපට අඳින සැපට අදින අපි වටා
දස අතට වදින රස හිතට බදින ,විඳින විදින සංගීත රටා
කිලො වලින් පුතා, මම ආවෙ පතා
දුක නවතා නවතා, ජාති ගීත රටා
[verse 1: prasa kg]
තිතට දෙන්නෙ දැනෙන්
දැන් හැමොම වැනෙන්ඩ
පැලෙන්ඩ එපා. තවත් ඇති දැන් පාවෙන්ඩ
පෙලෙන්ඩ එපා දුකෙ මෙව දුක පහ වෙන්ඩ
මොස්තර, දෙන්නෙ, කං හරහ යන්ඩ
ගොචර, වෙන්නෙ, අහසෙ ඉන්න උන්ට
ජීවිතය, චීත්තය එක්ක වෙන්නෑ මැරෙන්ඩ
සෘතිය සූස්තිය එක්ක බෑ හැරෙන්ඩ
මගෙ වදන් වෙඩි උන්ඩ, බරටම දන
කිලො බො වුන උන්ට සහලවල උන
කිලො මගෙ පන තියෙනව ගැම්ම
හිත සනසවන්ඩ සින්දු මම දැම්ම
මලුත්.. අර්න් දෙනව, කිලො ගන්නෙ කට්ටිය අඩල
අලුත් ..එව තියෙනව, පැකින් දෙන්නෙ පෙට්ටිය කඩල
මෙක සැප ගන්න පාර වන් වේ
හැම ගමක් නගරයක් ගානෙම රන් වෙ
[hook: prasa kg]
කිලො වලින් අමතා, රැප් ගීත කතා
දුක නවතා නවතා , සංගීත රටා
තනි නෙතට ඇඬෙන සංගීත රටා
රැපට අඳින සැපට අදින අපි වටා
දස අතට වදින රස හිතට බදින ,විඳින විදින සංගීත රටා
කිලො වලින් පුතා, මම ආවෙ පතා
දුක නවතා නවතා, ජාති ගීත රටා
[verse 2: prasa kg]
මල් සමය වගෙ වදන් මට එනව
එලි සමය දෙද්දි හෙඩ් යනව
red එකක් මගෙ ferrari
රැප වුනොත් දවසක වන්ඩි
මම දෙන වදන් නසරානි
කිලො වලින් දැන් අහන්නෙ චන්ඩි
වදන් දෙන්නෙ airel for real
කිලො පොරියල්
මම වැදෙන්ඩ පැද්දෙන්ඩ දෙන්නෙ
හිතෙ ඇදෙන්ඩ රත්වෙන්ඩ දුන්නෙ
විද්දෙ මම දුන්නෙන්, වැඳුනෙ තැන ඇදුනෙ
මැද්දෙ මම දුමෙ, දැන් ඉන්නෙ මුදුනෙ
පට්ට බන්
වදන් වලින් සමතා, නෑ රවටා මන්
තාම නෑ නවතා, රවනා නෙත දවනා ජාති ගීත ගොතා දැන්
කිලො වලින් අමතා
[hook: prasa kg]
කිලො වලින් අමතා, රැප් ගීත කතා
දුක නවතා නවතා , සංගීත රටා
තනි නෙතට ඇඬෙන සංගීත රටා
රැපට අඳින සැපට අදින අපි වටා
දස අතට වදින රස හිතට බදින ,විඳින විදින සංගීත රටා
කිලො වලින් පුතා, මම ආවෙ පතා
දුක නවතා නවතා, ජාති ගීත රටා
Random Song Lyrics :
- dear mortal man - voices of decay lyrics
- branawaan's snacks - branawaan lyrics
- #катя (katya) - darui lyrics
- last hope - renan collatto's agathos lyrics
- dead to me! - witch fever lyrics
- tower song - jonell mosser lyrics
- i could lose - goodvibes sound lyrics
- laughter in the canyons - night prowler lyrics
- go - sunburn (fra) lyrics
- stop lion 2 - mourning [a] blkstar lyrics