
jaathi badu - prasa kg lyrics
[hook: prasa kg]
වදින් වදන් රැප් ජාති බඩු
රැප් ජාති බඩු, රැප් ජාති බඩු
විඳින ගමන් ගෙනිහින් දානව නඩු
දානව නඩු, දානව නඩු
බිශනෙ දැන් අහන උන්ට
අපිව හොයන්නෑ උන්ඩ
බිශනෙ දැන් අහන උන්ට
අපිව හොයන්නෑ උන්ඩ
[verse 1: prasa kg]
කිලො rap වෙලදාම
ගැල වෙන්ඩ බෑ පෙලුනාම
ලාබ වදන් නෙමෙ පෙන දාන
අබරන් යන දඹ රන් ගෙල දාන
වදින් වදන්.. හිරට සැපයි .දේට වැඩියෙ කෙල ගාන
එක පාරක් ඇහුව්වත් ඇති මෙව දිවෙන් වමනෙ දාන
කිලො වලින්.. කොල දාන නිසා බෙරිල ඉන්නෙ මම තාම
ගොඩක් මට්ටුනම්.. ඉඩක් නැති තැනක…තරු ගැනපන් හැමරෑම
එත් හැමතැනම හැමවෙලෙම හැමොම කිලො හැමදාම
මොන ලොකෙන්ද ගෙනාවෙ මෙ බඩු ඇහුව්වෙ වැදුනාම
ට්‍ර්‍යි කරන්ඩ ඇහුව්වෙ උබල
fly කරන්ඩ දුන්නෙ ඔතල
නවත්තන්ඩ බැ දැන් ලෙඩ හැදුනාම
අඩු නැතුව වදන් ආතල් බෙරෙනව
රොඩු නැතුව දෙන්නෙ,දුක තේරෙනව
නඩු නැතුව මන් ඕන් මේන් බේරෙනව
බඩු නැතුව දැන් ෆන් ගන්න උන් වෙලෙනව
අදින ගමන් ඇහද්දි මොලේ පැලවෙනව, ජීවිතෙම එල වෙනව
කදිම පදම් ගහද්දි ලොකෙම හෙලවෙනව
අහුවුනොත් කෙලවෙනව
[hook: prasa kg]
වදින් වදන් රැප් ජාති බඩු
රැප් ජාති බඩු, රැප් ජාති බඩු
විඳින ගමන් ගෙනිහින් දානව නඩු
දානව නඩු, දානව නඩු
බිශනෙ දැන් අහන උන්ට
අපිව හොයන්නෑ උන්ඩ
බිශනෙ දැන් අහන උන්ට
අපිව හොයන්නෑ උන්ඩ
[verse 2: prasa kg]
රප් කරන්නෙ කිලො ගානට
කිලො හිට් දැන් ගානට.. බර
ආතල් දන්නැ බානට
කිලො හරහට කනට.. වර
චෙක් කරනව එකසිය ගානට
කැරකෙන්නෑ සිය දෙසිය දුන්නට
සමහර ගන්නැති උන් උන්නට
ඇබරෙනනෙ මන් දෙන ගානට.. කොර
අල්ලන උන් දානව මන් එක්ක අඩිය
ඉල්ලන උන් අහනව ඇයි අපිටම පුඩිය
වදිනව ගලවනව බැනියම දාඩිය
අහුවුනොත් දෙන්නෙ නඩු එක්ක ගුටිය
දැන් හැදිල රොගෙ, වසන්ගතෙ වගෙ
kilo වලින් පෙන්නන්නෙ ප්‍රසංගගෙ රඟෙ
යෙ.. අහන්ඩ බෑ රැප අල්ලන උන් හැමතැනම පිරිල මෙහේ
අහන්ඩ අහන්ඩ අහන්නෙ ආතල් දන්න නිස රහේ
කනකන් දකින්නෙ-ගෙඩි වගෙ, තහනම් ගහෙ
දැන් එනකන් ගනින්නෙ පඩි වගේ බඩු ඊලග මහෙ
කෙල්ලෙක් අහනව දැක්කොත් ගන්නව වගෙ
දානව ගානට බඩු
කොල්ලෙක් අහනව දැක්කොත් ගහනව වගෙ
ගහනව වලිගෙන් මඩු
මොකෙක් ඇහුව්වත් සොරිම තමා
සික නෑ අඩු, මෙ රැප් ජාති බඩූ
එත් දානව නඩු
[hook: prasa kg]
වදින් වදන් රැප් ජාති බඩු
රැප් ජාති බඩු, රැප් ජාති බඩු
විඳින ගමන් ගෙනිහින් දානව නඩු
දානව නඩු, දානව නඩු
බිශනෙ දැන් අහන උන්ට
අපිව හොයන්නෑ උන්ඩ
බිශනෙ දැන් අහන උන්ට
අපිව හොයන්නෑ උන්ඩ
Random Song Lyrics :
- pay your dues - $igil lyrics
- crnqpb - rub& (us) lyrics
- player talk - theofficialvibe lyrics
- a song about love - meltycanon lyrics
- nação - clara nunes lyrics
- sick - bruhmanegod lyrics
- get off the boo hoo train - imperial state electric lyrics
- the proud and the broken - kamelot lyrics
- you never gave up on me - leslie pearl lyrics
- work for your dreams - joseph kargbo lyrics