
podi rapak 10 - mu da do - mixtape - prasa kg lyrics
Loading...
[verse 1: prasa kg]
ya n-gga මම තම ඩො
කිලො වදන් දෙන lord
ලෝකෙන්ම dope
මෙ ආතල් එකට බ්‍රො
නැ චැනල් වලින් සප් එකක්, රැප් එකක්, දැක්කම බය සෙට් එකක්, වාගෙ
වෛරස් app එකක්, ඕනා map එකක්
තෙරුම් ගන්ඩ කිලො track එකක් මාගෙ
රාගෙ, තාලෙ, මම ආවෙ පහු කරල බාලෙ
බාගෙ , කාලෙ බොතල් කොහු කරල සාලෙ
ඇතුලෙන් පව් කරල පිටතින් ලව් කර කර අදහන්නැ ආගම
පතුලෙන් බොක්කට වදින්ඩ ලොකෙට දෙන මගෙ කන්ජුක්කුලිය ආ ගම
ට්‍රැක් එක futureගෙ, එත් මෙ prasa kg
පැට්ටෙක් ඇනගෙන ඇහුව්වොත් තේරෙයි වේගෙන්, පැහදිලි වගෙ 4g
බෙහෙත්, lettuce ,kush, og, තාම බැ කඩෙන් ගන්ඩ
ඒත්, දැන් ඉන්නෙ නොපෙනෙන මානෙක ma n-gga
අභ්‍යවකාශ යානෙක , ya n-gga
මම තම ඩො
Random Song Lyrics :
- no coffee - chris james lyrics
- diamond eyes - elj seth lyrics
- 100 - rotimi lyrics
- una más - cubanito [r.p] ft el menez lyrics
- north american jackpot - reckless kelly lyrics
- retrato - joe jazz lyrics
- fado dos namorados - joana almeida (fadista) lyrics
- lo lo - omah lay lyrics
- by the grace of god (live) - bethel music lyrics
- better than this - phoebe katis lyrics