lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

iridata palliyedi sadudata panthiyedi - psw5 academy lyrics

Loading...

ඉරිදාට පල්ලියෙදී
සදුදාට පන්තියෙදි
අගහරුවාදාත් ඔබව යළි හමුවෙමි
බදා බ්‍රහස්පතින්දා
සිපගන්නම් සිකුරාදාට
ශනිදාවක් නෑ අපට
මගෙ මස්සිනා ඉන්නකම්….

අපි කාටත් ඇති සෙනසුරාදව
මගේ සතියේ දිනයක් නොවන බවට
මම ආදරේ කරන්න
පටන් ගත්ත දින සිට මට වැටහුණ…

සති අන්තේ සිට මට නිවාඩුවට
මගේ මස්සිනා ආවම සිරකර නංගිව
ආසාධාරණව
සෙනසුරාදාව අපගෙන් වෙන්කළා
ශනිදාවන්ට හමුණොවුනත්
අනෙකුත් හැම දිනයක් ම…

ඉරිදාට පල්ලියෙදී
සදුදාට පන්තියෙදි
අගහරුවාදාත් ඔබව යළි හමුවෙමි
බදා බ්‍රහස්පතින්දා
සිපගන්නම් සිකුරාදාට
ශනිදාවක් නෑ අපට
මගෙ මස්සිනා ඉන්නකම්….

ඉර පායන්නෑ සෙනසුරාදාට
මට නින්දක් නෑ සෙනසුරාදාට
මගේ කැලැන්ඩරෙත් සෙනසුරාදාව නෑ
මස්සිනා ඉන්නකල්
ශනිදාවන්ට හමුණොවුනත්
අනෙකුත් හැම දිනයක් ම…

ඉරිදාට පල්ලියෙදී
සදුදාට පන්තියෙදි
අගහරුවාදාත් ඔබව යළි හමුවෙමි
බදා බ්‍රහස්පතින්දා
සිපගන්නම් සිකුරාදාට
ශනිදාවක් නෑ අපට
මගෙ මස්සිනා ඉන්නකම්….
මගෙ මස්සිනා ඉන්නකම්….

Random Song Lyrics :

Popular

Loading...