warna - ramesses reezy lyrics
[verse 1 * ramesses reezy]
සල්ලි නිසා හින පර වෙලා
විස කරලේ අපිරිසිදු වෙලා
ඇයි මේ දැනෙන්නේ වගේ මම තනි වෙලා
අනධකරයත් කාරයත් ගනීද මාව වෙලා
ඇයි ඇත්ත වහන්නේ මිනිස්සු කරා මුලා
මම ඇත්ත වහලා කියවන්නේ නෑ මුසා
හිරු ලොවට ජිවයක් දෙන තුරා
මේ හඩ රවුදෙයි මුළු විශ්වයක් පුරා
මම තේරුම් ගත්ත ගොඩක් දෙය අනුන්ගේ වැරදි වලින් මාරු වුනා හිර වුනත් නවතුන්නේ නෑ මගින්
හදවතට එකගයි පිට වෙන දේ කටින්
මතු දිනක වැජබේ මගේ නමත් රනින්
හැගීම් ඇත වචන වලට බැස කිදා
දිනිය යුතු මොහොතක් නෙවෙයි පරදිනා
දහසක් තරු ඇතත් අහස දිළිසෙනා
බස්නාහිරින් පායන එකම හිරු වේමා
[verse 2 * tee cee]
මේ බලපං අපේ දිහා
බෑ කිව්වා දේවල් අපි කළා
අපි දැක්ක හීන කළු සුදු පාට පාට කරා
චිත්රේ අපි ආව ගොඩක් දුර
මේ ක්‍රීඩාව යාවත් කළා වෙනස් කරා
ගත්ත වෙනස් තීරණ ඉරණම වෙනස් කළා
මගේ යතාර්තේ පය දුවන ගැම්ම එක සේ හිත පුරා
මිරිගුව දැක වෙන්නැහැ මුලා
මං ආව මං දැක්ක
මං කරා මං කරගත්ත අත්පත් කර මේ සෙල්ලම
පරණ මාව මරා
ගෙවුන අතිතේ වල දා
වේදනා සැඩසුලා
දරන්න බැරී බර දාරන්
නෑ වෙලාවක් ආ මග හැරී බලන්න යලි යමි ජයක්ග්‍රහනය කරා
කලබයි වේ වලා කුනාටු පරදාන්
[verse 3 * ramesses reezy]
මම මේක කරන්නේ වෙනුවෙන් හැම කෙනා
මේ වගේ තමා වෙන්නේ කෙනෙක් කැපවෙනා
අරමුණක් නැති උන් අතරමං වෙලා
මුන් එක්ක පාරේ ගියත් මං නිවැරදි කෙනා
මම තමා එකා
මගේ ද්‍ය්වය කරන්නේ මාමම සහතික
පාඩමක් මට මේ හැමපාරක්ම වරදින
එකයි මුදුනටම යන්නේ රාමු තල බිද
කල්ලි නැග වගේ යමි මාර සේනාවක් සිද
උබේ උඩ පහ මාරු වෙනවා මේකට පස්සේ
මං සෙල්ලන් කරන්න නෙවෙයි මේ සෙල්ලම අතට ගන්නේ
ඉලක්කේ හදටනම් මං හදට තමා යන්නේ
කියන දෙයක් කරන්නේ කරන දේ කියන්නේ
අත්දැකීම් දහසක් ඇත මේ දෑත දරා
පාට කළා රනින් ඔටුනුවේ කදුළු පවා
වාරු වුනත් දෙපා යමී කදු මුදුන කරා
අකුණක් මම උපදිනතරේ කළුවලා
Random Song Lyrics :
- and she moans... - kuan lyrics
- united in dance - crystal waters lyrics
- grandma once said - seafood sam lyrics
- sovereign - eden adversary lyrics
- аморе (скит) (amore (skit)) - ***еть (***et6) lyrics
- -rep - klorbot lyrics
- seed(re-recording ver.) - yonige lyrics
- kingsize bed - studavigå lyrics
- safe - john legend lyrics
- making love to the money - french montana lyrics