
sawane rawdila (සවනේ රැව්දීලා) - rod recordz lyrics
Loading...
[hook]
සවනේ රැව් දීලා
මතකේ ඔබ මා සිතින් මැකුණා
ඔබ කිවූ කතා මා අසා
සිටියනම් එදා
දැවෙනවා මා තැවෙනවා මට වේදනා දැනෙනවා
[refrain]
දෙවොලක වී තනි වී මා හඬනවා මගේ ආදරේ ඉල්ලා
දෙලොවක් අතරට වී සිර වී ඔබ රැවටුවා මගේ හිත සනසා
ඔබ ආදරේ කළා මහ මෙරක් තරම් මා දන්නවා
මා අද දැවෙනවා අද තැවෙනවා මා
[verse]
ආදරයට ආදරයක් මා ඔබට මෙහි කළා නම්
වෙන හදකට කල ආලය මා ඔබ දැන් දන්නවා නම්
ඔබට මා එපා කියා ඔබ මට දැන් කියනවා නම්
හදවතින් නතර වී අද මා ඔබගෙන් සමු ගන්නම්
[hook]
සවනේ රැව් දීලා
මතකේ ඔබ මා සිතින් මැකුණා
ඔබ කිවූ කතා මා අසා සිටියනම් එදා
දැවෙනවා මා තැවෙනවා මට වේදනා දැනෙනවා
[refrain]
දෙවොලක වී තනි වී මා හඬනවා මගේ ආදරේ ඉල්ලා
දෙලොවක් අතරට වී සිර වී ඔබ රැවටුවා මගේ හිත සනසා
ඔබ ආදරේ කළා මහ මෙරක් තරම් මා දන්නවා
මා අද දැවෙනවා අද තැවෙනවා මා
Random Song Lyrics :
- lindas moças - claudio botelho lyrics
- den kreative klasse - m-cnatet lyrics
- elevation - salif lyrics
- miss everything - sugababes lyrics
- politoxicomanía - pantanito lyrics
- rosemary - cold hart lyrics
- carpe diem - indii g. lyrics
- party savior - flyco lyrics
- bad boy for life [week #18] - mar$ gram lyrics
- turn it around - lucius lyrics