reta mang - romesh sugathapala & jithmi abeyratne lyrics
රෑට මන් සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
ආදරේ දෝතින් ගෙනවිත් ඔබ හට පුදන්නම්
නින්දේම සැමදා ඉන්නම් ඔබ ලඟ හිදී නම්
පාට ගෑ හීනයේ දෙතොල් මල් සිඹින්නම්
රෑට මන් සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
ආදරේ දෝතින් ගෙනවිත් ඔබ හට පුදන්නම්
(instrumental)
මේ ප්රේම පාරේ පියමැන්නේ අපි දෙන්නා
සිහිනේ සදාදී ඔය තුරුලේ මන් උන්නා
රෑ මල් නෙලාලා වරලේ ගසාලා
නිල් අහසේ ඔබ එක්ක පියඹා ගියා මන්
රෑට මන් සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
ආදරේ දෝතින් ගෙනවිත් ඔබ හට පුදන්නම්
(instrumental)
පිනිබාන යාමේ මල් යායේ රොන් ගන්නා
බඹරා ඔයා නම් මල වාගේ මම ඉන්නම්
මේ පෙම් කතාවේ බඹරිදු තමා මන්
මේ යායේ පෙම් කුසුම සැමදා මගේ නම්
රෑට මන් සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
ආදරේ දෝතින් ගෙනවිත් ඔබ හට පුදන්නම්
නින්දේම සැමදා ඉන්නම් ඔබ ලඟ හිදී නම්
පාට ගෑ හීනයේ දෙතොල් මල් සිඹින්නම්
රෑට මන් සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
ආදරේ දෝතින් ගෙනවිත් ඔබ හට පුදන්නම්…
(end)
Random Song Lyrics :
- second arrow - acoustic - ella collier lyrics
- dembélé - supernova ent lyrics
- virgo - adam green & alfi lyrics
- sllren - daniel profeta (singer-songwriter) lyrics
- jogo - ogermano lyrics
- mannequin - bella excel lyrics
- montagem dilatricação monumental 3.0 - dj oliveira original & dj vilão ds lyrics
- weiter als der himmel - valentin, dan bay & le rubrique lyrics
- aşkım - rəqsanə ismayılova lyrics
- trip - rfs mymen lyrics