
amathumak - ruwan hettiarachchi lyrics
Loading...
ඇමතුමක් ඔබගෙන් එනකල් හැමද මග බලන් හිටියත් තව නෑ ලැබිලා
මාව දමා ගියදා ඉදලා තාම ඔබේ මතකේ හැරද
යන්න තරම් හිත නෑ හැදිලා
අද ඊයේ වගේ සෙනෙහේ මට ඔබේ රැදිලා තියේහදවත
මැරුණත් එකවලේ හිදිමුයි කිවේ
මට ඇයි පෙරදා මුවින් ඔබගේ තාම ඔබ මතකේ හැරදා
යන්න තරම් හිත නෑ හැදිලා
තරහක් නෑ මගේ කිසිදා හදවතේ මම දිව්රන්නම් ඔබ කෙරේ
සතුටින් ඇතිනම් ලොවේ ඔබගේ
සතුටත් එයමයි මගේ දිවියේ
තා ම ඔබේ මතකේ හැරදා යන්න තරම් හිත නෑ හැදිලා
Random Song Lyrics :
- run away - emmy kul kid lyrics
- tag 1 - danju lyrics
- revelation - benezer lyrics
- fool - hylynd lyrics
- pour toi - nonioceleste lyrics
- john stockton - eripe lyrics
- fuck ej - savage god lyrics
- 3 chains o' gold - prince and the new power generation lyrics
- szemben a nappal - vad fruttik lyrics
- max wade - brilliant lyrics