lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

suwandai mal - samantha perera & shashika nisansala lyrics

Loading...

සුවඳයි මල් සුවඳ සේ
මිහිරියි මී පැණි වගේ
ජීවත් වෙන්න ආසයි

හැමදාම හිමිදිරිය සේ

මල් පියලි විසිරෙයි වනේ
රොන් සුවඳ සුළඟට වැනේ
නැහැ පුඩුව සිනිඳුයි
ඒ සුවඳ පුරුදුයි
මල් කැකුළු… පූදින්න වාගෙයි
සුවඳයි මල් සුවඳ සේ
මිහිරියි මී පැණි වගේ
ජීවත් වෙන්න ආසයි
හැමදාම හිමිදිරිය සේ

දිය කඩිති නිල්බර වුනේ
පොඩි තිත්ත පැටවුන්ටනේ
අල්ලන්න ආසයි
උන් එක්ක යාලුයි
පීනන්න… දිය කඩිති ගානේ
සුවඳයි මල් සුවඳ සේ
මිහිරියි මී පැණි වගේ
ජීවත් වෙන්න ආසයි
හැමදාම හිමිදිරිය සේ

Random Song Lyrics :

Popular

Loading...