
heetha hirikada - samitha mudunkotuwa / nadeeka guruge lyrics
Loading...
heetha hirikada lyrics
හීත හිරිකඩ පහසේ
හිත හීනියට නැටුවා
හේතුවක් නැති මොහාතේ
ඔබ හාදුවක් එව්වා
ඔබ නිසා කුමුදු පිපුණා * වළා කැරලි අතරේ
හිස තියා විඳිමි සපුරා * නුරා කැකුළු ළමැදේ
මේ සැනසුම දෙන උරතලේ
සුසුමක උණුහුම දැනි දැනී
සැනසෙමි තව තව ලං වෙවී
සසරේ සැමදා
දෝවමි හදවත හිතුමතේ
නොසිඳෙන සෙනෙහස් උල්පතේ
යළි යළි විමසන හැම වරේ
ඉතිරී ගලනා
Random Song Lyrics :
- a sangre fría - arcadia libre lyrics
- raise some hell - moonshine bandits lyrics
- interlude - fantasy camp & lil zubin lyrics
- mode de vie - lil lans lyrics
- rosebud - sonic skies lyrics
- there's something on your mind pt. 2 - bobby marchan lyrics
- dead friends - ky pellaa lyrics
- discordant - hesychast lyrics
- nobody knows - yui lyrics
- venus - siris hawk lyrics