lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

mang dakka heene - sanali gonigoda lyrics

Loading...

[verse 1]
හංඟා ඉන්නම් හාදු
දුන්නොත් වෙන්නේ පාඩු
යන්තම් වාගේ වෙන්නෙමී මම යාළු
හැංඟී හැංඟී ආවා
ලංවී ලංවී පෑවා
මාගෙ මුලු හදවත ඔබ දිනුවා

[chorus]
මගෙ හදවත අරගෙන
නුඹෙ හදවත මට ලියලා දෙනවද හඳපානේ
මල් පෙරහැර අරගෙන
නුඹ එනකොට මං නටනව සත්තයි මහපාරේ
මගෙ හදවත අරගෙන
නුඹෙ හදවත මට ලියලා දෙනවද හඳපානේ
මල් පෙරහැර අරගෙන
නුඹ එනකොට මං නටනව සත්තයි මහපාරේ

[post*chorus]
ආවා ආවා ආවා ආදරේ
මේ රෑ මේ රෑ මාගෙ වේ
මං දැක්ක හීනේ ඔයා මාගේ
පීරා පීරා පීරා සාගරේ
තෝරා ගත්තා ආදරේ
අමතක කරන්නෑ සංසාරේ
[instrumental break]

[verse 2]
මල්හි සැර වැදුනා
මන්දාරම් වැස්සක තෙමුනා
ගින්දර අරගෙන ඔබ ඇවිදින් සසුන් හිත මගේ සසළ කළා
boy you got me on right
i’m tryna ignore the signs
ඔයා මගේ type
එත් thinking twice
හිත රැවටිලාද නොදැනීම i’m fine
මගෙන් දෙසින් හොරෙන් ඇදෙන්නේ සුසුම් තියා මගේ හද පතුලේ
සිතුම් මගේ පෙමින් කියන්නම් මම ළගින් හිදින්නම් හැම කාලේ
ඔබ දුටු දින සිට දුන්හුස්මේ
සිත මගේ ඔබ ගැන විමසිල්ලලේ
වශී කරා නම් මා ඔය නෙතගින්
අමතක නොකරනු සංසාරේ

[pre*chorus]
මනරම් වූ පෙම් හීනේ
දකින්නම් රැඳී නුඹගේ තුරුලේ
රහසක් වූ පෙම් ගීතේ
විඳගන්නම් මතුදා දිනෙක සොඳුරේ

[chorus]
මගෙ හදවත අරගෙන
නුඹෙ හදවත මට ලියලා දෙනවද හඳපානේ
මල් පෙරහැර අරගෙන
නුඹ එනකොට මං නටනව සත්තයි මහපාරේ
මගෙ හදවත අරගෙන
නුඹෙ හදවත මට ලියලා දෙනවද හඳපානේ
මල් පෙරහැර අරගෙන
නුඹ එනකොට මං නටනව සත්තයි මහපාරේ
[post*chorus]
ආවා ආවා ආවා ආදරේ
මේ රෑ මේ රෑ මාගෙ වේ
මං දැක්ක හීනේ ඔයා මාගේ
පීරා පීරා පීරා සාගරේ
තෝරා ගත්තා ආදරේ
අමතක කරන්නෑ සංසාරේ

Random Song Lyrics :

Popular

Loading...