
nurawee - sandeep jayalath lyrics
රූ තෝරනා නෙතේ ඈදිලා
උන්මාද නිල් තාරුකා.
ඒ යෝජනා හිතේ පෑහිලා
නොකී ආදරේ පීදිලා.
මන්දාරම් සුවදේ හමා.
සංසාර සිහිනේ ඔයා.
නුරාවී දෑස ගස්සා
සිනා වී හීන වැස්සා
මලුත් බැලුවාද මන්දා
ඉබේ හැරිලා.
නුරාවී දෑස ගස්සා
සිනා වී හීන වැස්සා
මටත් බැලුනාද මන්දා
ඉබේ හැරිලා.
කොපුලේ පුරා සිතු සේ සරා
කෙහෙරැල්ල සුලැගිල්ලෙ
සෙල්ලම් කලා.
ළමැදේ පවා සුවසේ නිදා
නල රැල්ල ඔච්චම් කලා.
මන්දාරම් සුවදේ හමා.
සංසාර සිහිනේ ඔයා.
නුරාවී දෑස ගස්සා
සිනා වී හීන වැස්සා
මලුත් බැලුවාද මන්දා
ඉබේ හැරිලා.
නුරාවී දෑස ගස්සා
සිනා වී හීන වැස්සා
මටත් බැලුනාද මන්දා
ඉබේ හැරිලා.
රූ තෝරනා නෙතේ ඈදිලා
උන්මාද නිල් තාරුකා.
ඒ යෝජනා හිතේ පෑහිලා
නොකී ආදරේ පීදිලා.
මන්දාරම් සුවදේ හමා.
සංසාර සිහිනේ ඔයා.
නුරාවී දෑස ගස්සා
සිනා වී හීන වැස්සා
මලුත් බැලුවාද මන්දා
ඉබේ හැරිලා.
නුරාවී දෑස ගස්සා
සිනා වී හීන වැස්සා
මටත් බැලුනාද මන්දා
ඉබේ හැරිලා.
Random Song Lyrics :
- m4d - somber lyrics
- joelle - nathan reich lyrics
- denk kurz an mi - train d-lay lyrics
- 95 - nate joel lyrics
- be yourself - chloe x halle lyrics
- lie to me - shaylen lyrics
- ложь (lie) - мы (we) lyrics
- '63 (amg) - adyb lyrics
- es nesaprotu savu dziwi g-mix - singapūras satīns lyrics
- no name - lil rellow lyrics