
kelle - sanju ramesh sr lyrics
Loading...
එයි නම් පාය සිත් අහසට මා සද පායා
එයි සද පායා සිත් අහසට මා සද පායා
හදවිලේ මා සැනසුනේ පෙමිනේ
එයි නම් පායා සිත් අහසට මා සද පායා
සෙනෙහසින් මා හද රිදුම් නිව්නේ
ඒ කෙල්ලේ ඒ මගෙ කෙල්ලේ
නුබ මගේ පෙම් දැහැන බින්දේ
සායම් ගෑ මායමක මා හා ඔබ උන්නා
ඒ කෙල්ලේ ඒ මගෙ කෙල්ලේ
සැනසුවේ මගෙ හදම නිව් ඒ
හීනෙන් ආ භාවනාවත් ඔබ වේ නම්
දෛවය පාදා මාගේ ලොව සදවති පායා
පෙම් කවි පොතේ ලිව් පද වැලේ අරුමේ
තොල්පෙති ගාවා හදවත මා නුබ කලබාලා
මේ හැම බවේ නුබ මා ලොවේ පිපුනේ
ඒ කෙල්ලේ ඒ මගෙ කෙල්ලේ
නුබ මගේ පෙම් දැහැන බින්දේ
සායම් ගෑ මායමක මා හා ඔබ උන්නා
ඒ කෙල්ලේ ඒ මගෙ කෙල්ලේ
සැනසුවේ මගෙ හදම නිව් ඒ
හීනෙන් ආ භාවනාවත් ඔබ වේ නම්
Random Song Lyrics :
- rorschach - okwick lyrics
- hott. - kobra paige lyrics
- venus - alexander oscar lyrics
- кто ты (original) (who are you) - daryana lyrics
- secret paradise - ic songs lyrics
- boys will be boys - yumhji lyrics
- hurricane - youth valley lyrics
- sommer in arnsberg - marius heinrich lyrics
- out of the blue - stu larsen lyrics
- spring spell (romanized) - aivan lyrics