lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

yashodara - sanju ramesh sr lyrics

Loading...

මල් පෙති වන් ලා දෙතොලින්
ඔබ මා ඇමතූ යාමේ
හද හැගුමන් පුබුදුවමින්

ගුලි වූ සන්ද්යාවේ
අප ලන් වී ලන් වී බැදුනී
පෙර සන්සාරේ උරුමින්
හද ගැස්මේ ගැස්මේ සෙනෙහෙන්සි
හිනේ අප තනි වී දෙන්

යශෝධරා මගේ
මගේ ජීවේ ඔබ වේ
යශෝධරා මගේ
මුලු හුස්මත් ඔබ වේ

විසිතුරු මල් යායේ තනි මල නුබ විය
හැම බවයෙන් මා පැතු ඒ
ඉර හද වන් මාගේ ලෝකෙට නුබෙ පෙම
එකම සිතින් මා දුටු ඒ
හද ඉපදුනු ප්රේමෙට ජීවෙම පුද දී
රැක ගත් මිහිරාවී
දග කම් පා සුුරතල් සිනාව හද තුල
මාගේ නිදන් කෙරූ
වියැලුනු මගෙ තොල් මත ඔය තොල් වැතිරී
පෙම් වරුසා වැහැලා
හම භවයෙම එනු මැන මා පතිනිය වී
ස්නේහේ දෝත දරා
ඔබමයි ඒ සන්දසාවි
ඔබමයි ඒ සන්දසාවි
යශෝදරා මගේ
මගේ ජීවෙ ඔබ වේ
යශෝධරා මගේ
මුලු හුස්මත් ඔබ වේ

Random Song Lyrics :

Popular

Loading...