
therum giya - shahil himansa lyrics
ගිය දේ ගියා දෙන්…
උන දේ උනා දෙන්…
කිසි දාක නැ නුබෙන් මෙමා
හිගමන් යදින්නෙ ආදරේ.
නුබෙන් ඉපදෙන්න හෝ
නුබ මත්තේ මැරෙන්න හෝ…
මා කලේ උතුරන්නයි ආදරේ…
තේරුම් ගියා නුබ වෙනස් වී කියා.
නැවතීමක් තියා නුබ ගියා. නුබ ගියා.
තේරුම් ගියා නුබ වෙනස් වී කියා.
නැවතීමක් තියා නුබ ගියා. නුබ ගියා.
ජීවිතේම මා රිදවාපු ආදරේ සොයා…
ආයේ වාරයක් දුක් වන්නේ ඇයි ද මා…
මා නොදුන් දෙයක් තිබුනාද ජිවිතෙන් එදා.
නුබගේ සතුට මාගේ පැතුම යයි සිතා…
මගේ විදවීම නම්…
නුබේ සැනසීම නම්…
තව කොහේද ආදරේ කතා…
තේරුම් ගියා නුබ වෙනස් වී කියා…
නැවතීමක් තියා නුබ ගියා… නුබ ගියා…
ආදරේ දුරක් ගෙන ආව මුත් නුබේ වෙලා.
මාව අයේ නුබ පවා පතන්නෙපා…
මා ලැබු දෙයක් තිබුනාද ආදරෙන් සදා…
කල කිරීම හැර මහා දුකක් විනා.
මගේ විදවීම නම්…
නුබේ සැනසීම නම්…
තව කොහේද ආදරේ කතා…
ගිය දේ ගියා දෙන්…
උන දේ උනා දෙන්…
කිසි දාක නැ නුබෙන් මෙමා…
හිගමන් යදින්නෙ ආදරේ.
නුබෙන් ඉපදෙන්න හෝ
නුබ මත්තේ මැරෙන්න හෝ
මා කලේ උතුරන්නයි ආදරේ…
තේරුම් ගියා නුබ වෙනස් වී කියා.
නැවතීමක් තියා නුබ ගියා නුබ ගියා.
තේරුම් ගියා නුබ වෙනස් වී කියා.
නැවතීමක් තියා නුබ ගියා නුබ ගියා.
Random Song Lyrics :
- harvest moon - luke sital-singh lyrics
- glue - natasha mosley lyrics
- schmeck mein blut - ebow lyrics
- couch - blizzy lyrics
- levitation - fallujah lyrics
- still waiting rap - andy milonakis lyrics
- let loose - $tratos lyrics
- chica 10 - espontaneos lyrics
- king of silence (dan the automator remix) - cibo matto lyrics
- all aboard - e-train lyrics