
neranjana - shana lyrics
ජීවන ගමන මේ සංසාරේ
එකටම ඉමු කිව්වා මම අද මහපාරේ
පපු කුඩුවෙන්න ගැලු මගෙ ආලෙ දෝරේ
මම ඇඬුවනම් පිරෙයි වගේ වැව බේරේ
කටපුරා හිනා උනොත් දුක අත ළඟ
බින්න බැස්සා එදා උඹ මගෙ මේ, මේ හිත ළඟ
පැවසූ දේ හසරැලි දඟකරා නෙතළඟ
ඊයෙ දැක්කා තොරණ වගෙයි ඩො දැංනං තොටළඟ
උදේ, උදේ, උදේ දැක්කොත් කැඳත් නෑ ඒත් good morning
මට එපා වෙලා love නම් දැං full boring
ඊයෙ මලක් ගහලා යාළු මට තද feeling
මහන වෙන්නං කිවු එකි හෙට උගෙ මනමාලී
හොර පූසියො වගෙ ඉන්න උන් හෙන කට්ටයි
භාගෙට භාගෙ හැපින්නියො හොඳ උන් චුට්ටයි
උඩ පැනලම අල්ලන්නෙ බර අත්තයි
උඹ අඹරල මට දීපු දුක පට්ටයි
මම මාගම්පුර මනමාලයා දොම්පේ
ඌ දිරවන්නෑ මං කරපිංචා නම් සුදු උඹ රම්පේ
කඳයි බඩයි මදුමාධව වගෙ උගෙ තට්ටේ
උඹ කූඩැල්ලෙක් බං කවදාවත් තියන්න බෑ මෙට්ටෙ
ගොම නැට්ටෙ
මාව පිස්සෙක් කරවලා කෑවා මගේ බාලේ
පුට්සයිකලේ වැස්සත් ගොරවල පැදගෙන ආ ඒ කාලේ
බුදු අම්මේ දැං අස්සක් මුල්ලක් නෑරම හෙව්වා හීනෙන්
සුදූ මං දන්නේ නෑ
කැස්සක් වගෙ හංගන්න බෑ ආලේ, බං ආලේ
අත අල්ලාගෙන ගියපු
පොඩි කාලෙ ඉඳන් මගෙ ලඟ ඉඳපූ
පපුවට හිරකරන් හිතින් අඬපු
ගොඩක් එවුන් ඇති මේ දුක විඳපූ
රෑ ආසෙ පායපු තනි තරුවේ
උඹ දිහා බලාන මං නිදි මැරුවේ
ඇයි ඉතිං දැන දැන බොරු කෙරුවේ
ඇයි අහිංසක හිත අපරාදෙ මැරුවේ
අත අල්ලාගෙන ගියපු (සුදු දෝනි)
පොඩි කාලෙ ඉඳන් මගෙ ලඟ ඉඳපූ (අනෙ උඹෙ පානී)
පපුවට හිරකරන් හිතින් අඬපු (උඹ පිටි මම සීනි)
ගොඩක් එවුන් ඇති මේ දුක විඳපූ (හෙට ඉඳන් උගෙ ගෑනි)
රෑ ආසෙ පායපු තනි තරුවේ (කියවිල්ල කච කච)
උඹ දිහා බලාන මං නිදි මැරුවේ (කට ඇරියොත් පච පච)
ඇයි ඉතිං දැන දැන බොරු කෙරුවේ (ඌ දන්නේ නෑ හුටපට)
ඇයි අහිංසක හිත අපරාදෙ මැරුවේ (තාම ඇති හඬපට)
හිත හොඳ උන්ට කෙලවෙන්නෙ පිට පිටම
ඌටත් දාහං මට දාපු වන්නම් දහ අටම
පොකුණෙ ලොකුකම ගඟේ පීනපු මටද
මදුසමේ ඌට කඩන්න වෙන්නෙ දැං ඉල ඇටද
over හිනාවෙන්න එපා පෙන්නලා තිස්දෙක
දත පෙනෙයි වම් පැත්තෙ පණුවො කාපු කෘන්තක
සුදු උඹ නේරංජනා ගානක් නෑ මං කන්තක
කියවද්දි වරද්දපං කපුවන්ට අශ්ඨක
වරදින්න ඕනෙ දවසක හරියන්න
මිරිකෙන්න ඕනෙ දොඩමක යුශ එන්න
ඉවසල ඇති පිරිමිනං ඇති වෙන්න
ඒත් මේවා ගල් කියල හිතුවද නොරිදෙන්න
සුදු ටොං වලින් දුක මේ හිනාව අස්සේ
දුකට මං බොන්නෙ නෑ
වල් කදුරු කන්නෙ නෑ
කාටවත් මං බැන්නෙ නෑ
විඳෙව්වට රෑ තිස්සේ
ඒත් මේවා දිට්ඨදම්ම උඹට තේරෙයි පස්සේ
මම පොල් ගහන් නෑ බෑවිලා යන්න සංහතී
තාම අර ඇල ගාව පොඩි ගහේ දං ඇති
එහෙනං සුදු බුදු සරණින් උඹ පලයං දැං ඇති
දෑහැට පේන්න එන්නෙපා දෙන්නෙ බොට වම් අතින්
මාව පිස්සෙක් කරවලා කෑවා මගේ බාලේ
පුට්සයිකලේ වැස්සත් ගොරවල පැදගෙන ආ ඒ කාලේ
බුදු අම්මේ දැං අස්සක් මුල්ලක් නෑරම හෙව්වා හීනෙන්
සුදූ මංදන්නේ නෑ
කැස්සක් වගෙ හංගන්න බෑ ආලේ, බං ආලේ
අත අල්ලාගෙන ගියපු
පොඩි කාලෙ ඉඳන් මගෙ ලඟ ඉඳපූ
පපුවට හිරකරන් හිතින් අඬපු
ගොඩක් එවුන් ඇති මේ දුක විඳපූ
රෑ ආසෙ පායපු තනි තරුවේ
උඹ දිහා බලාන මං නිදි මැරුවේ
ඇයි ඉතිං දැන දැන බොරු කෙරුවේ
ඇයි අහිංසක හිත අපරාදෙ මැරුවේ
අත අල්ලාගෙන ගියපු (සුදු දෝනි)
පොඩි කාලෙ ඉඳන් මගෙ ලඟ ඉඳපූ (අනෙ උඹෙ පානී)
පපුවට හිරකරන් හිතින් අඬපු (උඹ පිටි මම සීනි)
ගොඩක් එවුන් ඇති මේ දුක විඳපූ (හෙට ඉඳන් උගෙ ගෑනි)
රෑ ආසෙ පායපු තනි තරුවේ (කියවිල්ල කච කච)
උඹ දිහා බලාන මං නිදි මැරුවේ (කට ඇරියොත් පච පච)
ඇයි ඉතිං දැන දැන බොරු කෙරුවේ (ඌ දන්නේ නෑ හුටපට)
ඇයි අහිංසක හිත අපරාදෙ මැරුවේ (තාම ඇති හඬපට)
Random Song Lyrics :
- figure it out - hoodie allen lyrics
- ride wit me - christopher luque lyrics
- plus que ça à faire - la rumeur lyrics
- cold hearts - the filthy souls lyrics
- replay - corey gray lyrics
- i don't chase money - co-still lyrics
- petit caniche, peluche pour vieux - didier super lyrics
- everybody - xv lyrics
- lady kate - miles of bones lyrics
- where you are - mandi mapes lyrics