
eka ranak se - shehan devinda lyrics
අත්වැල් බැඳන් එක රෑනක් සේ
මේ සිංහ ලෝකයේ
ඉදිරිය බලා එක පවුරක් සේ
විදු මව් ඔබ තුරුලේ
ජීවිතය පුරා
අභිමාණයෙන්
සිහ නාද පතුරමින්
මුලු ලොව දිනා
සිහ රාවේ රැව් දෙන්නා…
රන් නීල තේජ ධජ
වී ආලෝකය
බිඳ හැර බාධක
නොබියව සැමකල
මව්නි ඔබේ ඒ රැඳි ගෞරව බල
රකිමී සදා…
එක රෑනක් සේ
සිහ නඳ රැව්දේ
මා හද පතුලේ
ඔබේ නම රැව්දේ…
යුගයෙන් යුගයේ
විදු මව් මාගේ
මුලු ලෝ තලයේ
අද වැජබෙන්නේ
ඔබගේ සෙවනේ අකුරු කියා
දෙපයින් සිටගමි ලොව සනහා
හෘදේ නවතින තුරු සසරේ
සදා ණයගැතියි මව්නි ඔබට මා…
rap
රන් නිල් කොඩි යට මා ලැබු ජීවය
තුති මල් පුදදී රකිනෙමි සදහට
අනසක පතුරන සිහ අභිමාණය
වෙන් නෑ දෙවනිය ප්‍රථමය වී අප
සිහ අභිමාණය හිනිපෙත්තෙම අද
ජයගමි ලෝකය ඔබ වී ශක්තිය
නිම්නැති මතකය අපේ පුරාණය
සිහ නද පුතුවී අවදි කරමි අද
නොම නවතිනු බාධක ඇතත් අත ලඟ
සිහ රුහිරේ ඇත විදු සිසු කැළ තුල
ඔබ දුන් සෙනෙහස මා හදවත තුල
රකිනෙමි මම අද ඔබ වී ලෝකය
දස අත ගරුසරු ඇති මේ විදු බිමේ
ගුරු හරුකම් මැද ගලා ගිය ජීවිතේ
අත්වැල් බැඳගෙන අභිමණ් මව් කුසේ
ජයගමි හෙට ලොව රැව් පිලි රැව් මැදේ
අත්වැල් බැඳන්//
Random Song Lyrics :
- a-gentleman's silhouette - the hello dave lyrics
- kärlekens hus - thorleifs lyrics
- always been you - the everyday anthem lyrics
- get smart - adam warrock lyrics
- gde smo moja ljubavi - saša kovačević lyrics
- 나침반 (compass) - gfriend lyrics
- singing saw - kevin morby lyrics
- platin - jonas platin lyrics
- how many times - trellion & sniff lyrics
- chicago - miuosh lyrics