eka diga kathawak - sudeera dilshan lyrics
Loading...
[verse 1]
සතුටින් නේද කීවේ මාව හැර යන්නම් කියා
පියබා යන්න පුලුවන් ඔන්න සීමා නෑ තියා
දරා ගන්න බැරිවූ ප්‍රේමේ
දෝරෙ යන්න දෙමු සන්සාරේ
එක දිග කතාවක්
නුබ දන්නැතී
[chorus]
පේනා තැන්වල ඇති
නොදකින දේවල්
ඉක්මනින් තීරන නොදී
තේරුම් ගමු ඒ දේවල්
[instrumental break]
[verse 2]
ජීවිතේ සමහර තැන් වල
අපිටත් හොරෙන්ම
කැමති දේවල් අකමැත්තෙන්
වෙයි අත් හරින්න
එකම හිනෙක ආයෙම අපි
යලි මුනගැහෙන්න
තනිව යන සංසාරේ මග තව දුර නෙවෙන්න
[chorus]
පේනා තැන්වල ඇති
නොදකින දේවල්
ඉක්මනින් තීරන නොදී
තේරුම් ගමු ඒ දේවල්
[outro]
කියා දෙන්න හිතේ තිබුන ආදරේ තරම් මගේ
ඉන්න තිබුනා නුබටමා ගාවින් මේ බ්වේ
Random Song Lyrics :
- swlabr (demo version) - cream lyrics
- eravamo in 19 - matteo tarantino lyrics
- torres de manhattan - quique gonzález lyrics
- christmas in heaven - todrick hall lyrics
- specchi d'acqua - diaframma lyrics
- do you remember rock 'n' roll radio [greatest hits live] - ramones lyrics
- long long way - ian thomas (ca) lyrics
- throw - scritti politti lyrics
- gustavo show - babasónicos lyrics
- rocket ship - adhitia sofyan lyrics