
ocveb - tharaka mahesh lyrics
නේත්‍රා යුග සනසවන්න සෝභනා
රූපාසිරි දැක බලන්න… ලෝලනා
සීමා වැට බිඳ හෙලන්න සුවදෙනා..
රූරා එන බිඳු විඳින්න… ලාවෙනා..
මම තනි උනා දුක ඉතිරුනා
අතීතේ සිහි වෙද්දි හිත පෑරුනා
වෙන් උනු තැනම මම නැවතුනා
නැවතුන තැනින් ඔයා ඇරඹුවා
ඔබගෙ වචනයත් මග වටිනවා
අපග ආලෙ ගැන හැමෝම දන්නවා
දවසක ඔයාව ලං කරගන්නවා
ඔයා අන්සතුයි දැන් හැමෝම දන්නවා
වේදනා දුන්නත් මට අසීමිතව
කිසි දුකක් දුන්නෑ ඔයාගෙ හිතට
හිතුවෙනම් ඔයාව ලැබුනෙ පිනට
පින වැඩි නිසයි වෙන් උනේ උබම
සිහිනිඟ සුඟ ගත දැවටුන සුසුමිනා
මසිත දවන රැයක බඹරු නික්මුනා
සේයාවක් නැති ඇය ගැන සිහිවෙනා
නේත්‍රා යුග පියවුනේ ඇයි සිහිනෙනා
උබ නිසා ගෙව්වෙ අපල කාලයක්
අපතේ ගියා යාලුවොත් කාලයත්
උරන් බිව්වා උබ මගෙ ඇගෙ සාරයත්
උබගෙ බොරුනම් අමුතු ආරයක්
ඒ බොරුවලට දුන්නා විරාමයක්
උබ හොයාගත්තා අලුත් පරානයක්
ඌටත් කියපන් මට කී බොරුම
කාලෙ එක්ක උටත් තේරෙයි උබ තරම
උබගෙ හතුරා මමයි දැන් පරම
අවංකව ආදරෙ කරපු වරද
කොච්චර කලත් පින දෙන්න බෑ පවට
ඒකයි දෙයියෝ මාව දුන්නැත්තේ උබට
නේත්‍රා යුග සනසවන්න සෝභනා
රූපාසිරි දැක බලන්න… ලෝලනා
සීමා වැට බිඳ හෙලන්න සුවදෙනා..
රූරා එන බිඳු විඳින්න… ලාවෙනා..
Random Song Lyrics :
- seiya's theme - napoleon da legend lyrics
- dansið eða deyið - hatari lyrics
- summer rain - fifty grand lyrics
- te mentiría - paty rocha lyrics
- lady & lufsen - henok achido lyrics
- 웃으며 인사해 (goodbye with a smile) - leegikwang lyrics
- a thousand eyes - miracle of sound lyrics
- show you - therealevk lyrics
- Situation - Max B lyrics
- entre o céu e o mar - rogerio skylab lyrics