tharanga ruwan - tharanga ruwan lyrics
මතකයි පෙරදා, ඈත අතීතේ.
දෙදෙනා ලංවී සිටි ඒ කාලයේ…
නුඹ නෑ අද මා ලග පෙම්වතියේ.
අදුරුයි මාගේ ලොවේ…
නුඹ නෑ අද මා ලග පෙම්වතියේ.
අදුරුයි මාගේ ලොවේ.
නුඹ තුරුළු වී මා ගතට, ගෙනදුන්නු ප්රේමයට,
සැමදාම පණ සේම ආදරෙයි.මං ආදරෙයි…
ඔය දෙතොලෙ රැදි මුදු පහස,
මා දෙතොල මත් කෙරුව,
ඒ කාලෙ අමතකද කියනු මැන,
මා සොදුර…
මතකයි පෙරදා, ඈත අතීතේ.
දෙදෙනා ලංවී සිටි ඒ කාලයේ…
නුඹ නෑ අද මා ලග පෙම්වතියේ.
අදුරුයි මාගේ ලොවේ…
මා තනිවු මාගේ ලොවට,
නුඹේ සුවඳ නෑ සිතට.
නුඹේ සෙනෙහේ.අහිමි ඇයි. අහිමි ඇයි…
කිසිදා වෙනස් නොවන,
පුද දුන්නු මා ප්රථම පෙම,
බිඳ දමා මා නොයමි වස්තුවේ.කිසිදාක…
මතකයි පෙරදා, ඈත අතීතේ.
දෙදෙනා ලංවී සිටි ඒ කාලයේ…
නුඹ නෑ අද මා ලග පෙම්වතියේ.
අදුරුයි මාගේ ලොවේ.
නුඹ නෑ අද මා ලග පෙම්වතියේ.
අදුරුයි මාගේ ලොවේ…
ගායනය හා පද රචනය: තරංග රුවන්
සංගීතය: නිසල් ගනේගොඩගේ
මෙහි එක් කලේ: අයේෂ් තනුෂ්ක
Random Song Lyrics :
- spin! - be:first lyrics
- fts - travie mccoy lyrics
- ronda do soldadinho - gac - vozes na luta lyrics
- sunrise - davecreates lyrics
- quickscope - ghoulshorizon lyrics
- nightvision - frosttt lyrics
- farewell - acloudyskye lyrics
- mello - mc artisan lyrics
- playse dont talk to may - corvothepsychopath & radiibeats lyrics
- lonely - secret night gang lyrics