
naane - umaria lyrics
(න*න*න*න*න*න නානේ)
(න*න*න*න*න*න නානේ)
(න*න*න*න*න*න නානේ)
(න*න*න*න*න*න…)
නුඹෙයි මගේ පෙම් යායේ
මලක් පිපී දැන් (නානේ)
ගතින් දුරක් නෑ යාරේ
අරන් යන්න දැන්
ගවසා මල් (න*න*න*න නානේ)
සරසා විල් (න*න*න*න නානේ)
තෙමලා තොල් (න*න*න*න නානේ)
ගෙවමුද කල් (න*න*න*න නානේ)
කියා දෙන්න බැරි ආලේ
තියා ගන්න මගෙ හෘදේ
එපා වෙන්න ගිය මතකේ
දිනා ගන්න ආලේ
සිනාවි * සරාවි * සිනාවි
නිදාවී * තුරුල් වී * නිදාවී
(ඒ යෝ!)
(න*න*න*න*න*න නානේ)
(න*න*න*න*න*න නානේ)
(ඒ යෝ!)
(න*න*න*න*න*න නානේ)
(න*න*න*න*න*න නානේ)
නුඹයි මගේ පෙම් යායේ
මලක් පිපී දැන් (නානේ)
ගතින් දුරක් නෑ යාරේ
අරන් යන්න දැන්
ගවසා මල් (න*න*න*න නානේ)
සරසා විල් (න*න*න*න නානේ)
තෙමලා තොල් (න*න*න*න නානේ)
ගෙවමුද කල් (න*න*න*න නානේ)
හිනා වෙන්න හමුවූයේ
තරහා වෙන්න බෑ ආයේ
ඔයයි මමයි හද පානේ
දරා ගන්න ආලේ
වෑහී හිත් වල ප්‍රේමේ වෑහී
කම්මුල් රතු වුනෙ පෑහී
තොල් පෙති හිරි වැටෙනා
(ඒ යෝ!)
(න*න*න*න*න*න නානේ)
(න*න*න*න*න*න නානේ)
(ඒ යෝ!)
(න*න*න*න*න*න නානේ)
(න*න*න*න*න*න නානේ)
නුඹයි මගේ පෙම් යායේ
මලක් පිපී දැන් (නානේ නානේ)
ගතින් දුරක් නෑ යාරේ
අරන් යන්න දැන්
ගවසා මල් (න*න*න*න නානේ)
සරසා විල් (න*න*න*න නානේ)
තෙමලා තොල් (න*න*න*න නානේ)
ගෙවමුද කල් (න*න*න*න නානේ)
(න*න*න*න*න*න නානේ)
(න*න*න*න*න*න නානේ)
(න*න*න*න*න*න නානේ…)
Random Song Lyrics :
- jungle - 2grim yvly lyrics
- moto - coyote jo bastard lyrics
- comealongwithme - kidsnextdoor lyrics
- counting stars - the flamenco man lyrics
- old people - odd austin lyrics
- 是時候 (si6 si4 hau6) - rubberband lyrics
- надежда (hope) - анна герман (anna german) lyrics
- melbourne madness - bias b lyrics
- let’s get dope - neo colombian lyrics
- let them hang and rot - dies holocaustum lyrics