lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

dannawa adare - uvindu ayshcharya lyrics

Loading...

[verse 1]
ආදරය දැනෙනා තැනක මා
තනිවෙන්න හිමිකම් සොයනවා
මට නුඹව හිමි නැ කිසිමදා
ගෙවෙන හැම මොහොතක් ගානෙ මා
හිතට දුක ඇයි මං දන්නවා
මටම නුහුරුයි මේ වේදනා
මා ලගින් ඉන්නවා දැනෙනවා
තාමත් නුඹෙන් මා නිවෙනවා

[chorus]
නුඹ දන්නවා ආදරේ
දුන් එදා මුල් කාලයේ
හිත දන්නවා නම් මෙසේ
හැරදමා ගිය කාරනේ
පෙරුමන්පුරා මාගෙ වී ඉන්න
වේදනා මා සිතින් වින්ද කාරනා
තාම මං සොයනවා

[verse 2]
හිනහෙන්න හේතු සොයලා
වෙහෙසයි තවත් හිතට මා
හිමි නොවුන නම් නුඹ එදා නැ දුක දරා
පෙර උන්නු කාලෙ නුඹ හා
හුස්මක් පවා නොදැනුනා
සිහි වෙද්දි ඒ සුවද මා
හිත දුර ගියා
දැනමයි අප හමුවුනේ
කදුලයි මා තනි කරේ
හිමි නම් මතු හැම දිනේ
සැනසී ඉනු ලග මගේ
[chorus]
නුඹ දන්නවා ආදරේ
දුන් එදා මුල් කාලයේ
හිත දන්නවා නම් මෙසේ
හැරදමා ගිය කාරනේ
පෙරුමන්පුරා මාගෙ වී ඉන්න
වේදනා මා සිතින් වින්ද කාරනා
තාම මං සොයනවා

Random Song Lyrics :

Popular

Loading...