
ae - venu lfdy lyrics
( verse 01 )
දස මසක් කුස දරා අපමන දුක් වින්දා තැවුනා අම්මේ නුබ මම හින්දා
අවසර මට දෝත් මුදුන් තබා නමැඳ නුඹ අරඹමි කියන්නට නුඹෙ ගුන කන්දා
ළඟින් ඉඳන් දුක සැප තෝරා දී හරි මග තෝරා දී නුඹ ඔවදන් දුන්නා
අමතක නෑ කිසිදා ඒ සෙනෙහස මගෙ හදවතේ හිරුත් සඳුත් නුඹ අම්මා
කවිකාර නුඹෙ සිත මාරයි අම්මේ මතකයි මා නැලෙව්වා නිදි නැති හැම රෑක
සෙනෙහස නිස කිරි උණු ලේ මගෙ කුසගින් නිවනට මතකයි නුඹ මට පෙව්වා
අඩුවක් නොවෙනට තුන්වේලම නුඹෙ කුසගිනි හංගා නුඹ මට දුන්නා
බුදු වෙලත් මදි නුඹ ණයගැති මම තව වෙන්න මතු බවෙත් නුඹ මගෙ අම්මා
( hook )
මගෙ ලොවක් එලිය කල සද නුඹ
රැයකම තරු නැති හැම රැයකම
කිසිවෙකුත් නැති තැන නුඹ තනියම
වින්ද දහසක් දුක් මට දෙන්න ආලෝකය
බුදු රුවත් ඔය රුවත් අද සමයි මට
නිවසට මෙන්ම මටත් බුදුන් නුඹමය
පතනෙමි දීර්ඝායුශ නුඹ හට
සුභ උපන්දිනක් මව්නි මෙන්න ආචාරය
( verse 02)
දරධඬු උනත් අද කරත් වැරදිම මම අවවාද කර නුඹ සමා දුන්නා
හිත රිදවන්න ඇති නමුත් සිතකින්නම් නොව අම්මේ සමවෙන්න මට නොතෙරුන හින්දා
හදවතෙ හරි මැද නොමැකෙන සිතුවම
රන් ඇකුරින් ලියවුන නම අම්මා
කිය නිම කරනට වචනද අද නැත එපමන නුඹෙ ගුණ වැඩි හින්දා
සතුටම පමණකි දුකක් මම දැක්කෙ නැත සෙනෙහස මට නොඅඩුව දුන්නා
කල වයස ගිය විට මම දරඳඩු විය මගෙ පව් සිත නුඹට දුක් දුන්නා
ළඟින් ඉන්න හැම විට මුලු ලොව මගේ ළඟ මෙන් මට නුඹේ ආදරේ දැනුනා
හැමදාම මගේ හීනේ මගේ අසරණ ලෝකේ අම්මේ නුඹ මගේ දෙවියන් වූවා
( hook )
මගෙ ලොවක් එලිය කල සද නුඹ
රැයකම තරු නැති හැම රැයකම
කිසිවෙකුත් නැති තැන නුඹ තනියම
වින්ද දහසක් දුක් මට දෙන්න ආලෝකය
බුදු රුවත් ඔය රුවත් අද සමයි මට
නිවසට මෙන්ම මටත් බුදුන් නුඹමය
පතනෙමි දීර්ඝායුශ නුඹ හට
සුභ උපන්දිනක් මව්නි මෙන්න ආචාරය
( verse 03 )
මතකයි නුඹේ උකුලේ හොවා මාව උදේ දවල් හැම රෑම හුරතල් කරා නේද
අදරෙන් දුන්නු හාදු අමතක නෑ මට තාම නුඹේ උණුහුම නෑ අම්මේ වෙන කොහේවත්
පොඩි කාලේ ඉඳන් නුඹ මම ගැන මැව්ව හීන හැමදාම මම වැනසුවා නේද
සමාවෙන්න කරපු හැමදේට ලොකු පුතාගේ හදවතේ අම්මේ නුඹ අංක එක තාම
ලෙඩ වුණු විට මම නුඹ ඉඳන් මගේ ළඟ නිදි නැති දින අපමණ ගෙව්වා
වැරදුණු හැමවිට නුඹ ඉඳන් මගේ ළඟ හැමදාම මට හයියක් වූවා
දෙවෙනි බුදුන් මගේ නුඹ මගේ විෂ්වය නුඹ රකිමි මගේ පණ ලෙස මම සැමදා
සතුට වැඩි කරෙත් නුඹ දුක සතුට කරෙත් නුඹ නමින් නුඹ මගේ ආදර අම්මා
Random Song Lyrics :
- pack - austin crute lyrics
- さよならバースデー (sayonara birthday) - 弌誠 (issey) (jpn) lyrics
- beautiful - alice peralta lyrics
- o cupido acertou - vitinho ferreira & jadson araújo lyrics
- ambitious - rocko lyrics
- abusadora - gonzy lyrics
- girl from mtl - ianj lyrics
- full house (david banner)* - pi'erre bourne lyrics
- buggin' (mokran mix) - the flaming lips lyrics
- smells like revolution - goon des garcons* lyrics