
kawiya - vidula ravishara lyrics
Loading...
බොහෝ පෙම් කවි
ලියු පසුවද සියුම් කැපුමක් මෙන් රැදී
නොලී කවියක් තිබිය නොහැකිද
හදේ යම් රිදුමක් දිදී
තියුණු රුදු සෙත් ලෙසින් සැමරුම්
සෙමෙන් පාරන මුත් ඇණි
සිදිනු හැකිවෙද කෙලෙස කිකලෙක
එවන් හද පාරන බැමි…
ඉතින් එබැවින්
නවතිමී…
හදින් පිටමන්
නොකරමි…
නෙතින් ගිනිගත් හදින් තැවෙමින්
දරා ඉමිහිරි වේදනාවන්
පෙමින් සගවා තබා ගන්නෙමි
නොලී ඒ ගීතිකාවන්
සදාකාලික තැවුල් පොදියක
රැදී හද පෙලුවත් නිතී
ලියා අවසන් කවක් කෙලවර
මැකී වියැකී යා නොදී…
ඉතින් එබැවින්
නවතිමී…
හදින් පිටමන්
නොකරමි…////
Random Song Lyrics :
- a song for ruby - conway twitty lyrics
- pass the mic - reap3r lyrics
- swan song - drifting sun lyrics
- days we'll remember - spock's beard lyrics
- männer sind doch schließlich zum vergnügen da - kristina bach lyrics
- good guys - elijah woods lyrics
- saw ii: untitled03 - aphex twin lyrics
- butterfly fx - mlfolife lyrics
- sins - jvna lyrics
- on the bottom - olegpan lyrics