
selfie rap - wagmee lyrics
Loading...
සාමේ නෑ බන් සාමේ මේ ලෝකේ හොද කරාට
අවේ සල්ලි නිසා දැන් නෑ සල්ලි එන්නේ නෑ කවුරුත් මලාට
කාමේ ඇයි දැන් මාමේ ඔයා සාමේ ඇති කලාට
රෝගේ බොරුව එකයි බෙහෙත් නැත්තේ මේ සතාට
පොඩි කාලේ මම කලේ සාතන්ට මගේ බාරේ
සල්ල්යි කටයි විතරයි වැඩක් නෑ දිරලා උබේ ආරේ
සොමියක් හොයා කෑවා කට්ට අවුරුදු 2කක කාලේ
දක්ෂ කම නැත්නම් දිනයිද රෙඩ් ෆ්ලාග් නිදහස් වාදේ
මිනිස්සු ඇමුතු නෑ සමාජෙන් කැපෙනකන්
දිනන්නේ නෑ පරාජ වෙලා බිමට ඇදගෙන වැටෙනකන්
හිනා වෙලා ඉදි හැමෝම කටු ඇනෙනකන්
කරට වැඩක් නෑ මිනිසාගේ හිතට දැනෙනකන්
ගිනිමැලයක් ගහගෙන ඇත්ත නැත්ත ජප කරත් යන්නේ නෑ කර්මේ දැන්නම්
කිව්වේ මම ඇත්තට පැත්ත එකද දන්නේ නෑ කෙලවෙලා දැන්නම්
දැනගෙන මන් දැන් යන්නේill dil එක්ක කොලබ මාවතේ
දුප්පත් කමටයි සැලකිල්ල එත් ඉන්න නෑ කවත්වත් හාමතේ
Random Song Lyrics :
- yakamoz 2 - vicearnold lyrics
- chronicles - lil pissy lyrics
- ben dinlemedim (intro) - faruk project lyrics
- je t'emmènerai - soluza lyrics
- wya - aes vissle lyrics
- the curse of the button man - phoxjaw lyrics
- whole lotta guap - thrxll lyrics
- escape from the black lagoon - weasel priest lyrics
- chandelier - charlotte awbery lyrics
- vendetta tremenda vendetta - marcella e gianni bella lyrics