
sitha thamath - wagmee lyrics
Loading...
[ verse 1: wagmee ]
දෙදරා අහසම කළු දා
ගැලපපු නැති මානට පළු දා
මළු අමදා වෙන්නෑ සිරිමත් ලා
පාළු මකා ලගට ආ සතුරා මානව මරලා
මනසට මනස කතාවක්
පහසට සවස රටාවක්
බෙරිහන් දෙන මා පුතා ලතාවක්
මනඃකල්පිත දේශනා කතාවක්
කිමිද නුබ නාවේ කිමිද මා ආවේ
සොයයි තාමත් නුබ මා කාගේ
මනහාරයි වනාන්තර යමු සාගේ
පණ දෙයි දැන් මියැදුණු වන් වාගේ
වෙන්වුනා මාගෙන් ආත්මෙට පින් දී
මං වෙනුවෙන් මා යන්නම් පින් දී
කල් අරන් මා සිත දියුණුව උදේසා
යන්නම් මා මානගෙන් මිදී ජය උදේසා
[ chorus: adeesha beats ]
සිත තාමත් සොයනවා මා ජිවිතේ ජිවිතේ
සිත තාමත් සොයනවා මා
සිත තාමත් සොයනවා මා ජිවිතේ ජිවිතේ
සිත තාමත් සොයනවා මා
Random Song Lyrics :
- diavolonellozaino - nevro lyrics
- old town road - christian parody - benson family singers lyrics
- saturn and jupiter - balthvs lyrics
- granit - wh1te lyrics
- wende.punkt - stunde null lyrics
- child of love (remix) - we the kingdom lyrics
- something's gotta give - bleu santana lyrics
- magical - timmo hendriks & lindequist lyrics
- idgaf (lil r jab remix) - lil r jab lyrics
- starry girl - sol williams lyrics