
sihinaya athara (sihinaya athara) - xany cinderella lyrics
Loading...
මම තවමත් මගේ කාමරයේ ඔබේ සෙවනැලි දකිමින් මැරිනව
මම ඔබට දුන් ආදරේ නැවත ගන්න බෑ
මම ඔබට ආදරය කරත් ඔබ මට වෛර කරන මට්ටමට මම දන්නව .. මට ඔබව වෙනස් කළ බෑ, මම ඔබ වෙනුවට වෙනෙකෙනෙක් ආදේශ කලේ නෑ (ඔහ්) කියන්න ලේසියි ආදරේ එය කරය් විනාශය ඔබෙ ජීවිතෙ..
මම හිතුවේ ඔයා මගේ ජීවිතේ කියල
මගේ හිස වෙනුවට මම හදවතට සවන් දුන්න…
එය කල මගේ ජිවිතෙ විනාශය .. ඔබ වෙන ආදරයක් ලැබුව , නමත් ඔයාට මාව අමතක බෑ…
ඔබ මාව බිම සොහොන තුළ ගිල්ලුව , මැරුවා ජිවිතේ මාගෙ ..
මම පීඩනයට drugs ගන්නව .. මම දන්නවා ඒ ඔක්කොම මගේ ඔළුවේ විකාරයක් මට කිසිවක් සෙලවිය නොහැකි ..මේ පැහැදිලි සිහිනය වෙනස් කරය් මගෙ ජීවිතෙ
Random Song Lyrics :
- кб (kb) - jahmal tgk lyrics
- turnt by myself - harto falión lyrics
- no reason - blb fujin lyrics
- aku happy (feat. niken salindry) - dara ayu lyrics
- ikaw ba - brian pepito lyrics
- мадина (madina) - bald рussies lyrics
- twisted - v v brown lyrics
- moonrock - hurricane clark lyrics
- my body was my own - sophia deleo lyrics
- moj milane - eldorado lyrics