
pitasakwalayo 2 - zinkopeep lyrics
Loading...
දවසක් හීනෙන් මන් දැක්කා කොල පාට ලොකු මිනිහෙක්
ඒ හීනෙන් මන් දැක්කේ පිටසක්වල ජීවියෙක්
උගෙ මුලු මූනම වැහුනා තද කොල පාට මල් මිටියෙන්
පිටසක්වල යානෙක ඇවිදින් ඇයි මූ මෙහෙ තනියෙන්
අවි ආයුද ගන්න, සටනට යන්න, වෙන්නෙ මැරෙන්න
උගෙ කොල මල් ගන්න, උට සල්ලි දෙන්න, නීල් ආම්ස්ට්‍රෝන්ග් වෙන්න
පිටසක්වල යානෙක මන් දවසක් ගියා රෑ වටයක්
ඔය කියන තරම් කැත නෑ පිටසක්වල ජීවියෝ
පිටසක්වල ජීවියෝ, පිටසක්වල ජීවියෝ
පිටසක්වල ජීවියෝ, පිටසක්වල ජීවියෝ
දවසක් හීනෙන් මන් දැක්කා කොල පාට ලොකු මිනිහෙක්
ඒ හීනෙන් මන් දැක්කේ පිටසක්වල ජීවියෙක්
උගෙ මුලු මූනම වැහුනා තද කොල පාට මල් මිටියෙන්
පිටසක්වල යානෙක ඇවිදින් ඇයි මූ මෙහෙ තනියෙන්
පිටසක්වල ජීවියෝ, පිටසක්වල ජීවියෝ
පිටසක්වල ජීවියෝ, පිටසක්වල ජීවියෝ
පිටසක්වල ජීවියෝ, පිටසක්වල ජීවියෝ
Random Song Lyrics :
- wash you away - craig haller lyrics
- farfetch - grife lyrics
- überwintern - emma6 lyrics
- parkplatz - jerome0511 lyrics
- mcknight - kham lyrics
- find out - kallylali lyrics
- i thought our love would last forever - bill hicks lyrics
- dizasta - fido faya lyrics
- overthinkers - timmy torch lyrics
- machine heart - never the strangers lyrics