lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu duwillen ahanna – anura priyakelumudara samaraweera

Loading...

දූවිල්ලෙන් අහන්න
දූවිල්ලෙන් අහන්න
මගේ කදුළු බින්දු
කෙතරම් වියළිද කියා

හෝ හෝ හෝ………

දූවිල්ලෙන් අහන්න
දූවිල්ලෙන් අහන්න
දූවිල්ලෙන් අහන්න
හෝ… හෝ… හෝ…

ඇවිද යමු ඇවිද යමු
සිතුවිලි පුපුරන
ගෙන්දගම් පොළොවේ
වනසුන් නිය පහරින්
මා හදවත හුරන රාත්‍රියේ

ඇවිද යමු සොඳුරේ
ඇවිද යමු සොඳුරේ
ඇවිද යමු සොඳුරේ

හෝ… හෝ… හෝ…

මරණයේ නිම්නයේදී
ඔබ තරුවියනින් සරසන්නම්
ඔබ සුවසේ සැතපෙනවානම්
කඩු තුඩු මත මා ඇවිදින්නම්

තරුවියනින් සරසන්නම්
කඩු තුඩු මත ඇවිදින්නම්

දූවිල්ලෙන් අහන්න
දූවිල්ලෙන් අහන්න
මගේ කදුළු බින්දු
කෙතරම් වියළිද කියා
හෝ හෝ හෝ………

දූවිල්ලෙන් අහන්න
දූවිල්ලෙන් අහන්න
දූවිල්ලෙන් අහන්න

හෝ… හෝ… හෝ…

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...