lirik lagu doopatha – costa
ගස් වල කොළ වැවිලා
මම යන පාරේ මල් වල පෙති පරවෙලා වැටෙන්නේ නෑනේ
වැදිලා ඉන්නෙ මම අහසේ,
තව ඕනෙත් නෑ සදහට සාමෙන් මම කර දේවල් නම්කරේ නෑනේ
අපි ඉන්නෙ මල්ලි සාමේ ඕ….
ඕනෙත් නෑ ඕනෙත් නෑ ඕනෙත් නෑ ඕ….
නන නානන්. ටන නානා….ඕ.
නිල් අහසේ ඉන්නෙ මම සාමෙන්
හිතන්නෙ මල් ගැන මං
පිඹින්නෙ මල් දුම මං ඕ….
සල්ලි, ඕනෙ නෑනේ මගෙ අත පයට
අත වෙව්ලන්නෙ නෑනේ බයට
මාල මුතු මැණික් ඕන්නැ මට
සල්ලි ඕන නෑනේ මට මම ඉන්නෙ පාවී පාවී අහසේ
කවුරුත් දුන්නෙ නෑනේ වද මට
ගහලා සූස්ති අපි දෙන්නෙ නෑනේ කාටත් වද
නුවර ඉදන් ආව කොල්ලෙක් මම
ගහලා හුත්තො සූස්ති අපි දෙන්නෙ කාටත් සැප
(costa)
තව ඕන නෑ
ආගම් බේද නෑ
ජාති වාද නෑ
සූස්තිලෝකේ ඉන්නේ මම පාවී //
ඔව් එනවා මං පාවී
අහසේ තනියම,
නිල් අහසේ ඉන්නෙ මම සාමෙන්
හිතන්නෙ මල් ගැන මං
පිබින්නෙ මල් දුම මං ඕ…
(puliya)
අම්මා ආදරෙයි, ඒ නිල් දේදුනු පාටට
ළං වුණේ මල් නෙළමින් ගහගෙන හිමිහිට
හිටියා තනිවෙලා ස්ටක් වෙලා අම්මා අහසට
දැනුයි බැස්සේ ඉණිමගෙන් අහසෙන් පහතට
අපි වෝකින් ඇන්ඩ් දීගෙන සයින්
අකුරු තුනෙන් බැස්සම දෙන්නෙ මල් රයිම්
තාමත් ෂෝටයි බාටයි පාගන්නෙ අම්මා පයින්
සීතල සෝඩා එකක් එක්ක දීපන් කොස්තා ලයිම්
අහ, දැන් මරුම තමයි
පැණිරස දිව ගාපුවම කරුමේ තමයි
අපි සැප හා බැඳුණු ළමයි
සැප කැඩුවොත් දරුණුයි සොරිම තමයි!
(costa)
ඒයි සොරිම තමයි සැප කැඩුනොත් දරුණුයි සොරිම තමයි//
තව ඕන නෑ
ආගම් බේද නෑ
ජාති වාද නෑ
සූස්තිලෝකේ ඉන්නේ මම පාවී//
ඔව් එනවා මං පාවී
අහසේ තනියම,
නිල් අහසේ ඉන්නෙ මම සාමෙන්
හිතන්නෙ මල් ගැන මං
පිඹින්නෙ මල් දුම මං ඕ…
lirik lagu lainnya :
- kumpulan lirik lagu boore › lirik lagu hück es morje ejal – boore
- kumpulan lirik lagu stevens › lirik lagu com você – stevens
- kumpulan lirik lagu quis2x › lirik lagu why now (the voice remix) – quis2x
- kumpulan lirik lagu lowmose › lirik lagu teille – lowmose
- kumpulan lirik lagu j polanco › lirik lagu rulay – j polanco
- kumpulan lirik lagu bruhmanegod › lirik lagu bohemian – bruhmanegod
- kumpulan lirik lagu a tale of golden keys › lirik lagu cars – a tale of golden keys
- kumpulan lirik lagu do² fra › lirik lagu étoiles – do² (fra)
- kumpulan lirik lagu alliance white › lirik lagu firestarter – alliance white
- kumpulan lirik lagu панкшоу punkshoww › lirik lagu мальчик-мультик (cartoon boy) – панкшоу (punkshoww)