lirik lagu wasana lowak – dushyanth weeraman
වාසනා ලොවක් ගෙනාව
දිව්‍ය ලෝකේ ඉදලා අාව කෙල්ලේ සුරූපි කෙල්ලේ…
වාසනා ලොවක් ගෙනාව
දිව්‍ය ලෝකේ ඉදලා අාව කෙල්ලේ සුරූපි කෙල්ලේ
වේදනා ලොවින් මෙමාව ගලව ගත්ත මා සුරූපි කෙල්ලේ
සුරූපි කෙල්ලේ
දුගී පැලක තරුණයෙක් අතේ
රිදී මැණික් රත්තරං ඇතේ
දුගී පැලක තරුණයෙක් අතේ
රිදී මැණික් රත්තරං ඇතේ
මාළිගාව හැරදමාලා ආවේ ඇයි ගදේ
ආවේ ඇයි ගදේ…
වාසනා ලොවක් ගෙනාව
දිව්‍ය ලෝකේ ඉදලා අාව කෙල්ලේ සුරූපි කෙල්ලේ
දෙමාපියන් මුදල් වතුපිටී
එපා කියා පැලට ආ හැටි
දෙමාපියන් මුදල් වතුපිටී
එපා කියා පැලට ආ හැටි
ලොවට පෙන්නුවානේ නියම ආදරේ හැටි
ආදරේ හැටි…
වාසනා ලොවක් ගෙනාව
දිව්‍ය ලෝකේ ඉදලා අාව කෙල්ලේ සුරූපි කෙල්ලේ
වේදනා ලොවින් මෙමාව ගලව ගත්ත මා සුරූපි කෙල්ලේ
සුරූපි කෙල්ලේ
රිදී ඉරයි වැහි වලාකුළේ
පිපී සුවද දෙන නෙළුම් මලේ
රිදී ඉරයි වැහි වලාකුළේ
පිපී සුවද දෙන නෙළුම් මලේ
මගේ අන්දකාර දිවිය ඔබයි එළි කලේ
ඔබයි එළි කලේ
වාසනා ලොවක් ගෙනාව
දිව්‍ය ලෝකේ ඉදලා අාව කෙල්ලේ සුරූපි කෙල්ලේ
වේදනා ලොවින් මෙමාව ගලව ගත්ත මා සුරූපි කෙල්ලේ
සුරූපි කෙල්ලේ
වාසනා ලොවක් ගෙනාව
දිව්‍ය ලෝකේ ඉදලා අාව කෙල්ලේ
සුරූපි කෙල්ලේ
වාසනා ලොවක් ගෙනාව
දිව්‍ය ලෝකේ ඉදලා අාව කෙල්ලේ
සුරූපි කෙල්ලේ
(end)
lirik lagu lainnya :
- kumpulan lirik lagu le venin › lirik lagu venomicyde – le venin
- kumpulan lirik lagu bobby trill › lirik lagu l o n e l y – bobby trill
- kumpulan lirik lagu chester › lirik lagu plumard – chester
- kumpulan lirik lagu the dumplings › lirik lagu ach, nie mnie jednej – the dumplings
- kumpulan lirik lagu gunplay › lirik lagu break ’em off – gunplay
- kumpulan lirik lagu nothing but thieves › lirik lagu trip switch – nothing but thieves
- kumpulan lirik lagu mrnatic › lirik lagu mr. natic – ce paysage – mrnatic
- kumpulan lirik lagu freddie foxxxbumpy knuckles › lirik lagu fake – freddie foxxx/bumpy knuckles
- kumpulan lirik lagu bigg chase › lirik lagu long distance from home – bigg chase
- kumpulan lirik lagu e sun › lirik lagu istgah – e-sun