lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu tharuwak pipi – greshan ananda

Loading...

තරුවක් පිපී රෑ මල් මාවතේ
සිතු සේ පැතූ සේ මේ ජීවිතේ
කිරුළක් දැරූ සේ සවියයි සිතේ
ඔබ මට රජෙක් වේ අමිල පුතේ

තරුයාය පීරා සඳුගෙන් ගෙනා
හිම මාලිගාවෙන් ගෙනා
කිරි සාගරේ සුරතින් පේවී ගෙනා
මැණිකක් වගෙයි මා පුතා

පුතු මාගේ හිනැහී දෝතින් බදා
සුරතල් කතාවන් දොඩා
සැපතයි ලොවේ රන් සසරේ පුරා
පැතුමයි මගේ රන් පුතා

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...