lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu paya paya – harsha dhanosh, nuwandhika senarathne

Loading...

සිකුරු තරු පායා පායා පායා පායා පායා පේනා
තුහින මල පානා පානා පානා පානා පානා පේුමා

ගාවා නෙතු ගාවා තරු පුපුරා සද මත ගෙත්තම්
ආශා බැද ආශා මන බන්දා රුව මත මනකල්
පායා හද පායා ඇස් හරිනා පෙති මත කුල්මත්
තෝරා බහ තෝරා තරු පුරවා මුව මත සිත්තම්

මීන නෙතු මානේ ආයේ
තාලෙ ඇති පාදේ පාවේ
හීත හිරිමල් හැන්දෑවේ
කෝඩු හිත යාවේ ආයේ

චාටු හිත පොඩ්ඩක් රිදවා
සිත්තම් තවරා
හර්දේ සිඹිනා
වාරේ ආවා…

සිකුරු තරු පායා පායා පායා පායා පායා පේනා
තුහින මල පානා පානා පානා පානා පානා පේුමා

සීරුවෙන් දෙතොල් ගලපා
හොරෙන් ඇවිත් කියනා
ඒ ආලකම් කෝ ආයෙමත්
ඔච්චම් දෑසින් පිණි මුතු තාලෙන්
සිකුරු තරු පායා පායා පායා පායා පායා පේනා
තුහින මල පානා පානා පානා පානා පානා පේුමා

ගලා හැලෙන කෝඩු හාදුවේ
මවා දෙන්න හීණ සාජ්ජේ
මුවා වෙන්න එපා ආදරේ
හිතක් එක්ක යාලු මාවතේ
කතා සාගරේ
මලේ ජීවිතේ
නුඹයි මගේ සිනා ආලයේ….

සිකුරු තරු පායා පායා පායා පායා පායා පේනා
තුහින මල පානා පානා පානා පානා පානා පේනා

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...