lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu paalu ahasata – jananath warakagoda

Loading...

පාළු අහසට පාන සඳ වී
යාළු හිත ළඟ පේන බොඳවී
තුන්යාමේ සිව්මානේ හිනැහෙනා
තේරුමක් නැති කේලමක් වී
බේරුමක් නැති කෝලමක් වී
සංසාරේ සංචාරේ හමුවනා

කිරි සුවඳක භාවනාවක යාවෙන යනොවෙනා ආදරේ
පපු තුරුලේ හිංසිරුවට හංගලා
කථාවක නෝක්කාඩුවක ආයෙත් හොරැහෙන් හිනාවේ
විසේකාර හැන්දෑවක වැස්සක් සේ ආ
මතුදාක ගෙන හීන තෝරන මානයේ හිදිනා
හැමදාම පෙන ජිවිතේ ළඟ ආදරේ ලියනා
අදරෙයි අදරෙයි හිත කෑගසා කියනා

පාළු අහසට පාන සඳ වී
යාළු හිත ළඟ පේන බොඳවී
තුන්යාමේ සිව්මානේ හිනැහෙනා
තේරුමක් නැති කේලමක් වී
බේරුමක් නැති කෝලමක් වී
සංසාරේ සංචාරේ හමුවනා//

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...