lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu pini diya daharaka – maduka ashan

Loading...

පිණි දිය දහරක
සිසිලස ගෙනෙනා
තුරු වන මල් අතරේ

මා සිත නවතින්නේ
හදම වෙලාගත්
රූ සමනලියේ
නිල් නෙතු කැන් අතරේ
නුඹටයි සිත බැඳුනේ

ඇලක දොලක සිරි අසිරිය වින්දේ
නුඹ හින්දයි මගෙ පුංචි නගේ
වන මල් වල පැහැයත් ගතු කීවේ
නුඹෙ රුවටයි මා සුරතලියේ
නුඹෙ රුවටයි මා සුරතලියේ

පිණි දිය දහරක
සිසිලස ගෙනෙනා
තුරු වන මල් අතරේ
මා සිත නවතින්නේ
හදම වෙලාගත්
රූ සමනලියේ
නිල් නෙතු කැන් අතරේ
නුඹටයි සිත බැඳුනේ

ඔය රුව දකින්න යලි මා එනකල්
සිහිනෙන් එනවද ළඟට මගේ
දුර සිටියත් මා සිත නුඹ ලඟමයි
මගේම වෙනවද පුංචි නගේ
මගේම වෙනවද පුංචි නගේ

පිණි දිය දහරක
සිසිලස ගෙනෙනා
තුරු වන මල් අතරේ
මා සිත නවතින්නේ
හදම වෙලාගත්
රූ සමනලියේ
නිල් නෙතු කැන් අතරේ
නුඹටයි සිත බැඳුනේ

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...