lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu paawee paawee yan – nirmani shalithya

Loading...

රැලි රැලි සැලි සැලි සුලගට සෙල වෙයි
ගහකොල මල් පෙති අපට සුවය දෙයි
පිනි පිනි මල් පිනි තුරුමත නැලැවෙයි
සඳකෙමි තරු පොඩි රැයට එලිය දෙයි

මේ සිත්තම් පාට ලෝකයම දෑස මානේම දැවටෙයි
රූ ගෙත්තම් පාර රූසිරිය රෑන සාදයක සැරදෙයි

නිල්වන් යායේ මල්වන් හීනේ මිහිදුම් වාගේ
ඉතිරේ
දුල්වන් දෑසේ සිතුවම් වෑහේ සතුටින්
ලෝකේ හිනැහී
දෙමින් ලං ලං රෑ පාවී පාවී යං
අතින් අල්ලන් ලගම ඉන්නම්
යෞවුන් රන්වන් සේ පෑහී පෑහී දැන්
ලෙසින් කුසුමන් සුවද දෙන්නම්

සිලි සිලි සුලි සුලි මිහිදුම ඉතිරෙයි
තැන තැන නලියන කුරුලු නද ඇසෙයි

ඉගි බිගි සුන්දර සුවද මල් අපි
සතුටින් හිනැහෙන සැවොම එක වගේ

මේ සිත්තම් පාට ලෝකයම දෑස මානේම දැවටෙයි
රූ ගෙත්තම් පාර රූසිරිය රෑක සාදයක සැරදෙයි

නිල්වන් යායේ මල්වන් හීනේ මිහිදුම් වාගේ
ඉතිරේ
දුල්වන් දෑසේ සිතුවම් වෑහේ සතුටින්
ලෝකේ හිනැහී

දෙමින් ලං ලං රෑ පාවී පාවී යං
අතින් අල්ලන් ලගම ඉන්නම්
යෞවුන් රන්වන් සේ පෑහී පෑහී දැන්
ලෙසින් කුසුමන් සුවද දෙන්නම්

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...