lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu naari (නාරී) – praneeth sasanka j

Loading...

දුහලැල්ලේ සේද
මගේ හුස්ම නවතා
රූ සිරි ඔබේ පෑව
හිත ගැස්සුවා

දෙව් මැව්ව ඈ නුඹේ
දෙවරක් මා නොසිතා
හිත මගේ දුන්නා
මා ඈ හටම පවරා

නුඹ ඉන්න හීනයට මට එන්න දෙනවාද
මද්දහන රළු වැඩි හින්දා
රතුපාට කම්මුලම හාදුවෙන් පුරවාලන්න
මට ඕන ආදරයෙන් සනහා

ඈ නාරි සුර ලන්දු මන බැන්දු මායා
සද ශ්වේත මකරන්දේ වරගනක සේයා
නුඔ මාගේ හද කුටියේ සිරකාරි වීලා
ජීවිතයේ මන්මත්වී රස පහස රන්දා

හිත මගේ දුන්නා
මා ඈ හටම පවරා

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...