lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu sandawan angana – shashika madushani

Loading...

සඳවන් අඟනා රැඟුමන් රඟනා
දෙනුවන් සලනා දෙව්ලිය ලෙසිනා
සුන්දර රූ වරුණා

වරලස සැලෙනා රණතිස ලෙලෙනා
අත්තල හඬ නැගෙනා
මන සෘංගාර රස කලතා
මුව මදහාස ඉඟි මවනා//

ඉඟ සැලේ වත ලෙලේ
අඟනුන් පා පොඩි තබනා
නිදහසේ මදහසේ
වන්නම් සවුදම් නටනා
මන සෘංගාර රස කලතා
මුව මදහාස ඉඟි මවනා//
සඳ රැයේ තරු දිලේ
සඳමෙන් රූ වත දිලෙනා
වරලසේ රැලි නැගේ
දෙනෙතින් සිත්තම් මවනා
මන සෘංගාර රස කලතා
මුව මදහාස ඉඟි මවනා//

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...