
holman - zinkopeep lyrics
මම බය උනා හොල්මනකට*තනියම එනකොට රෑ දොලහට
මම පිලිගත්තෙ නෑ හොල්මන් ගැන*මෙවුන්ට ගහනව වැහි නැති හෙන
හොල්මන් යනු හෙලවෙන මනසද * තාම මට sure නෑ උනු දේ ගැන
ඇයි මෝහිනි හැමදාම පාර මැද * වෙලා ඉන්න බැරිද මේ ගෑනිට ගෙට
මහසොනා g*y ,මහසොනා g*y* මහසෝනගෙ මුලු පවුලම g*y
මට පැන්න chain, sucker for the pain*ගුටි කන්නෙපා හුත්තො මම මාල් (හේ)
හොල්මන් වලට බය නෑ මන් ආයේ*මම යනවා රෑ දොලහට පාරේ
එන්නෙපා බය කරන්න මාව ආයේ *කන්න වෙන්නෙ හරහට පාරක් කනේ
බය උනා මං රෑ, බය උනා මං * බය උනා මං රෑ, බය උනා මං (රෑ නිසා)
කවුරුත් නැති හොල්මන් දූපතේ*වතුරත් නෑ ඉන්නේ හාමතේ
කිසිම දෙයක් නෑ දැන් මගෙ අතේ *කවදාවත් යන්නෑ දූපතෙන්
මම බය උනා හොල්මනකට*තනියම එනකොට රෑ දොලහට
මම පිලිගත්තෙ නෑ හොල්මන් ගැන*මෙවුන්ට ගහනව වැහි නැති හෙන
හොල්මන් යනු හෙලවෙන මනසද * තාම මට sure නෑ උනු දේ ගැන
ඇයි මෝහිනි හැමදාම පාර මැද * වෙලා ඉන්න බැරිද මේ ගෑනිට ගෙට
මහසොනා g*y ,මහසොනා g*y* මහසෝනගෙ මුලු පවුලම g*y
මට පැන්න chain, sucker for the pain*ගුටි කන්නෙපා හුත්තො මම මාල් (හේ)
කවුරුත් නැති හොල්මන් දූපතේ*වතුරත් නෑ ඉන්නේ හාමතේ
කිසිම දෙයක් නෑ දැන් මගෙ අතේ *කවදාවත් යන්නෑ දූපතෙන්
Random Song Lyrics :
- crash course - sam paulino lyrics
- emotion - lovelyz lyrics
- daughter of the mountain - caligula's horse lyrics
- in love with a straight girl - ally hills lyrics
- you - camp lo lyrics
- llanto lloro - malú lyrics
- i found you - kayden lyrics
- inochi no hi no kagiri - jpcc worship lyrics
- chega perto - bart & dentinlong lyrics
- rampage - the adventures of duane & brando lyrics